මොනිටරේ ආවා ප්රෙන්ස්..

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,282
    24,459
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    LED බන්. මොන LCD ද දැන්.
    පස්සට කල් නොදා මාරු කරගන්න. කඩේ පොරගෙ වාසියට ලොකු උනොත් මාරු කරමු කියන්නෙ. ඒකාලෙ වෙද්දි බඩු නෑ වෙන 2න්ඩ් හෑන්ඩ් එකක් දෙන්නම් කියයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඌට මැසේජ් එකක් දැම්මම ඌම කෝල් කළා. මේක අයින් වෙන්නේ නෑ කිව්වා. ලොකු වුනොත් අනිවා එකක් දෙන්නම් කිව්වා දැන්ම කියපු නිසා. උන් චෙක් කරලා නෙමෙයි කිව්වා එවද්දීම. සීල පැක් එවන්නේ. අපි තමා පැකින් කඩන්නේ.

    උඹව ගානට අන්දලා🤣 ඒ නොකියා කියලා තියෙන්නේ ඔන්න ඔහේ ඕකත් එක්ක හිටපං මිට්ටෝ කියලා🐮🤣

    උඹලටම හින්දා හොඳයි.
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    කුරියර් එකට 570යි.. හවස හම්බුනේ.මංගල දර්ශනෙට 1080p වැලක් බැලුවා. හම්මෝ... 😪


    7MKSooV.png



    මෙන්න මේ සුදු පාට ඩොට් එක death pixel එකක්ද බන්? බ්ලැක් එකේ මේක සුදුවට පෙනුනට සුදු බැක්ග්‍රවුන්ඩ් එකක මේක වයිට් වෙන්නේ නෑ. වෙන කිසිම තද කලර් එකක මේ සුදුවට පේන්නෙත් නෑ. මේක වැඩි වෙන්න පුලුවන්ද? ඩාක් ග්‍රේ වලදී පේනවා. බ්ලැක් වල පේනවා. එච්චරයි. 🙄


    89LCZ0J.png
    Code:
    Dead pixel checker https://lcdtech.info/en/tests/dead.pixel.htm
     
    • Like
    Reactions: Heshan Daminda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මන් හිතුවා ඔයාට ඔහොම එකක් හම්බෙයි කියලා. ඌ දන්නවා ඇති ඔයා එළකිරි එකේ පොස්ට් එකක් දැම්මා කියලා රිටං එකක් දෙන්න හිතං ඔහොම එකක් එවන්න ඇති. ඔයා බඩු එවන්නේ නෑ කියලා පොස්ට් දාලා ඌට බැනලා ඔහොම වෙනවා කියලා දැනගෙන තමයි මම උගෙන් Refund ගන්න කිව්වේ. මට අත්දැකීම් තියෙනවා ලංකාවේ එවුන් ගැන ඒ නිසා කිව්වේ. දැන් ඕක මාරු කරගන්න බලන්න පහු වෙනකොට ඕක වැඩි වෙනවා. ඔය වගේ පැච් තව එනවා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මන් online ගන්න හදපු හැම තැනම උන් කිව්වේ monitor courier කරන්නේ නෑ කියලා. නැත්නම් මටත් ඕක වගේ එකක් සෙට් වෙලා. අනික මං ගනිද්දී උනත් dead pixels check කලේ නෑ. මේක දැක්කට පස්සේ තමයි එහෙම වත් මතක් උනේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    Return policy depends on the make and type of the monitor. A Pixel defect can be Bright pixel (White dot on Black screen), Dark pixel (Black dot on a White screen) or a Sub-pixel defect (visible as a coloured dot on a Black screen)

    A Class 0 product should not have any pixel or sub-pixel defect, a Class 1 product could have up to 5 defects, Class 2 product could have up to 10 defects, and Class 3 product could have up to 50 defects. (These get further divided into the number of dead or stuck pixel counts but I mentioned only the total count)

    Basically it depends on what you buy.. Try to get it changed.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    okung okkoma lankawata gennane refurbished badu anthimata youtube karayek allagena pora talk danwa

    ube salli maru karaganing
    danmama
     
    • Wow
    Reactions: Heshan Daminda