අඩේ මටත් මේ සීන් එක තදටම තියෙනවා. එක ඩෙඩ් පික්සල් එකක් ඇති නින්ද නොයන්න.warranty තියෙනවා නම් return කරපන්.
මට නම් ඔය වගේ පොඩි අවුලක් ඇහුවොත් හෙන stress වෙනවා.
මොනිටර් දෙකේ colors පොඩ්ඩක් mismatch උනාම. brightness වෙනස් උනාම.
ඔය වගේ dead pixel ආවම, headset එකේ left-right balance නැති උනාම. හදාගන්නකම් නින්ද යන්නේ නෑ
මානසික ලෙඩක්.
matath tiyanawa oya lede.warranty තියෙනවා නම් return කරපන්.
මට නම් ඔය වගේ පොඩි අවුලක් ඇහුවොත් හෙන stress වෙනවා.
මොනිටර් දෙකේ colors පොඩ්ඩක් mismatch උනාම. brightness වෙනස් උනාම.
ඔය වගේ dead pixel ආවම, headset එකේ left-right balance නැති උනාම. හදාගන්නකම් නින්ද යන්නේ නෑ
මානසික ලෙඩක්.
maru karaganin salli dila kadichcha ewa ganne mokada.කුරියර් එකට 570යි.. හවස හම්බුනේ.මංගල දර්ශනෙට 1080p වැලක් බැලුවා. හම්මෝ...
![]()
මෙන්න මේ සුදු පාට ඩොට් එක death pixel එකක්ද බන්? බ්ලැක් එකේ මේක සුදුවට පෙනුනට සුදු බැක්ග්‍රවුන්ඩ් එකක මේක වයිට් වෙන්නේ නෑ. වෙන කිසිම තද කලර් එකක මේ සුදුවට පේන්නෙත් නෑ. මේක වැඩි වෙන්න පුලුවන්ද? ඩාක් ග්‍රේ වලදී පේනවා. බ්ලැක් වල පේනවා. එච්චරයි.
![]()
owwa nam passe kerena wada nemei bn... ubath thiyaa gena innawa "onna ohe kamak naa podi thithak nee" kiyala.. uuth dannawa mee rate kalabala asse uba oka ussan shope eka asse enne nethi bawa.... mekaepa mata meka ta wena ekak ona kiyapan kata eralaaa.... nathi nam oka ubata sadaa kal thiyaa ganna wei late wunoth...ඌට මැසේජ් එකක් දැම්මම ඌම කෝල් කළා. මේක අයින් වෙන්නේ නෑ කිව්වා. ලොකු වුනොත් අනිවා එකක් දෙන්නම් කිව්වා දැන්ම කියපු නිසා. උන් චෙක් කරලා නෙමෙයි කිව්වා එවද්දීම. සීල පැක් එවන්නේ. අපි තමා පැකින් කඩන්නේ.
Kawadada kalin oka loku unoth da aluth ekak denne?ඌට මැසේජ් එකක් දැම්මම ඌම කෝල් කළා. මේක අයින් වෙන්නේ නෑ කිව්වා. ලොකු වුනොත් අනිවා එකක් දෙන්නම් කිව්වා දැන්ම කියපු නිසා. උන් චෙක් කරලා නෙමෙයි කිව්වා එවද්දීම. සීල පැක් එවන්නේ. අපි තමා පැකින් කඩන්නේ.
පැකිං නම් මොනවද බං.නෑ බන්. සේරම පැකින් මමනේ කැඩුවේ.
උඹට හැම එකම විහිලු නේදදිවංගත පියා ඔබතුමා දෙස බලං ඉන්නවා නං අලුත් මොනිටරේ අසභ්‍ය චිත්‍රපටියත් උන්නාන්සේට දිස් වෙන්නට ඇති.
මාත් ගත්තා, 68ක් උනා, MSI 27" curved gaming 165hz. ඒකෙත් ඔය වගේම ඩෙඩ් පික්සල් එකක් තියෙන්වා... වම් පැත්තේ උඩ ටිකක් මැදට වෙන්න.කුරියර් එකට 570යි.. හවස හම්බුනේ.මංගල දර්ශනෙට 1080p වැලක් බැලුවා. හම්මෝ...
![]()
මෙන්න මේ සුදු පාට ඩොට් එක death pixel එකක්ද බන්? බ්ලැක් එකේ මේක සුදුවට පෙනුනට සුදු බැක්ග්‍රවුන්ඩ් එකක මේක වයිට් වෙන්නේ නෑ. වෙන කිසිම තද කලර් එකක මේ සුදුවට පේන්නෙත් නෑ. මේක වැඩි වෙන්න පුලුවන්ද? ඩාක් ග්‍රේ වලදී පේනවා. බ්ලැක් වල පේනවා. එච්චරයි.
![]()
brand new newey refurbished badu wikunnaමාත් ගත්තා, 68ක් උනා, MSI 27" curved gaming 165hz. ඒකෙත් ඔය වගේම ඩෙඩ් පික්සල් එකක් තියෙන්වා... වම් පැත්තේ උඩ ටිකක් මැදට වෙන්න.