මට eizo එකේ මෙන්න මේ ටෙස්ට් එකේ ෆොටෝ එකක් ගහල එවපන් බලන්න මේ විදිහටද උඹෙත් පේන්න තියෙන්නේ කියල බලන්න,
K paya bagekin wage dannam
Mokakda e test eke nama?
------ Post added on Oct 12, 2021 at 12:15 AM
මට eizo එකේ මෙන්න මේ ටෙස්ට් එකේ ෆොටෝ එකක් ගහල එවපන් බලන්න මේ විදිහටද උඹෙත් පේන්න තියෙන්නේ කියල බලන්න,
gamma testK paya bagekin wage dannam
Mokakda e test eke nama?
------ Post added on Oct 12, 2021 at 12:15 AM
gamma test
aaye patan gathhtha ban lede
view sonic monitor ekak da dane naLap ekakata gahala balanna monitor ekemada awula kiyala...

Samsung T35view sonic monitor ekak da dane na![]()
owchama computers waling gattha ekada ?
owඋබ ට ඒ කාලේම කිවුව නේ ඕක මාරු කාර ගන්න කියලා. ඒ කාලේ dead පික්සල් සීන් එක මොකෝ උනේ?
චාම computers නේ ද?
මේක මාරු කරගන්න ආයේ කුරියර් කරලම යවන්නද නැත්තන් මමම ගිහිල්ල දීලා එකක් චෙක් කරලම බලල ගේනවද?![]()
පරන මොනිටර් එකට අවුලක් නෑනෙ.Wena input ekak deela balahan. Oka graphics signal awulak, graphics card failure ekak wennath puluwan
එහෙම සල්ලි දෙයිද?ගිහිල්ල සල්ලි ඉල්ල ගනින්. ඔය refurbished මගුලක් දීල තියෙන්නේ. අනිත් ඒවත් ඔහොම්ම ඇති. Original Dell Singer warranty 3 years දෙන තැනකින් ගනින්
Hambunoth apitath kypnඑහෙම සල්ලි දෙයිද?
------ Post added on Oct 12, 2021 at 11:17 AM