මොනිටරේ මාරු කරගත්ත නම් හරි නේද බන්.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මට eizo එකේ මෙන්න මේ ටෙස්ට් එකේ ෆොටෝ එකක් ගහල එවපන් බලන්න මේ විදිහටද උඹෙත් පේන්න තියෙන්නේ කියල බලන්න,

    K paya bagekin wage dannam

    Mokakda e test eke nama?
    ------ Post added on Oct 12, 2021 at 12:15 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    gamma test

    EZJwfJi.png


    aaye patan gathhtha ban lede

    Happata ethakota moka koranne
    ------ Post added on Oct 12, 2021 at 12:35 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,339
    113
    33
    ෆින්ලන්ඩ්
    උබ ට ඒ කාලේම කිවුව නේ ඕක මාරු කාර ගන්න කියලා. ඒ කාලේ dead පික්සල් සීන් එක මොකෝ උනේ?
    චාම computers නේ ද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    oka refurbished ban
    ekaya oya leda enne
    une mehe wikunna ne brand new kiyala
    oka paribogika adikari ekata kiyapan
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    මේක මාරු කරගන්න ආයේ කුරියර් කරලම යවන්නද නැත්තන් මමම ගිහිල්ල දීලා එකක් චෙක් කරලම බලල ගේනවද? 🤔
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,570
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    විදුලි කොටයි..
    වැස්ස කාලෙනෙ බන්. පායද්දි හරි යයි.

    ගිහින්ම බලල හොන්ඳ එකකට මාරු කරගන්න. නැත්තම් ආයෙත් මරාලයක් තමා. ඊට පස්සෙ warrenty ඉවරයි කියයි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,339
    113
    33
    ෆින්ලන්ඩ්
    මේක මාරු කරගන්න ආයේ කුරියර් කරලම යවන්නද නැත්තන් මමම ගිහිල්ල දීලා එකක් චෙක් කරලම බලල ගේනවද? 🤔

    ගිහිල්ල සල්ලි ඉල්ල ගනින්. ඔය refurbished මගුලක් දීල තියෙන්නේ. අනිත් ඒවත් ඔහොම්ම ඇති. Original Dell Singer warranty 3 years දෙන තැනකින් ගනින්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    Wena input ekak deela balahan. Oka graphics signal awulak, graphics card failure ekak wennath puluwan
    පරන මොනිටර් එකට අවුලක් නෑනෙ.

    ගිහිල්ල සල්ලි ඉල්ල ගනින්. ඔය refurbished මගුලක් දීල තියෙන්නේ. අනිත් ඒවත් ඔහොම්ම ඇති. Original Dell Singer warranty 3 years දෙන තැනකින් ගනින්
    එහෙම සල්ලි දෙයිද?
    ------ Post added on Oct 12, 2021 at 11:17 AM