හරියට හිතලා බැලුවොත් අතපය හතර හොඳටම තියන අපිත් සමහර දේවල් ගැන හිත හිත කාට කාට හරි බැන බැන ඉන්න වෙලාවල් නැද්ද??
ඔය අම්මා වගේම තමයි මෙයත්. මේ ගෑණු ළමයගෙ නම් අත් දෙකයි, කකුල් දෙකයි දෙකම නෑ උපතෙ ඉදලම. ඒත් මෙයාගෙ ධෛර්යයවන්තකමයි, life එකේ ගෙවිලා තියෙන කෙටි කාලෙ ඇතුලෙ archive කරන් තියෙන දේවලුයි දැක්කම අපිට අපි ගැනම ලැජ්ජා හිතෙන්න ඕන හරිනම්.Discord live එකක සෙට් උනා බම් 20K හිටියා එවලේ එයාගේ stream එකේ, පට්ට motivated ඈ.... කියන දේවල් වලින් තේරෙනවා mindset එකේ තරම ඈ....
උන් බහුතරයක් ලංකාවේ ඉන්නෙ
ඒකයි රටේ දියුනුවක් නත්ථෙ
රට ගැන නම් කතා නොකර ඉමු බම්....සිරාවට ඈ..... උන් අබාධිත නිසාමද කොහෙද මොළේට වැටිලා තියනවා ජීවත් වෙන්න ඕනි කොහොමහරි කියලා....අතපය හොදට තියන උන්ට වඩා කොහොමත් ආබාදිත අයගේ උත්සාහය වැඩියි ජිවත් වෙන්න.
ආබාධිත හින්ද උන් ගෑනු ගැන සෙස් ගැන හිතල කරල කාලෙ කන්නෙ නෑ ගොඩක් වෙලාවටරට ගැන නම් කතා නොකර ඉමු බම්....
සිරාවට ඈ..... උන් අබාධිත නිසාමද කොහෙද මොළේට වැටිලා තියනවා ජීවත් වෙන්න ඕනි කොහොමහරි කියලා....