සටන් කළා බම් 🙀🐆 [වීඩියෝවක්]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113


    https://www.indiapostlive.com/india...-kheri-he-fights-back-video-goes-viral/57306/

    ☝️කථාව මෙතනින් කියව ගනිල්ලා බම් මගේ සුන්දරයෝ ඈ? හෑලි ලියන්න කම්මැලී නෙව බම් 😐

    අල්ලපු ඩස්පි රටේ news channel එකක දාල තිබ්බේ බම් මේක ඈ, බොලාව මතක් වෙලා කිරියෙත් දැම්මා බම් හරිය ඉටිම් ඈ... 😏
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    තව තුන්ඩෙනෙක් බැහැල අරූට අල්ලගන්න උදව් කළා නම් කොටියත් සතුටින් අරුත් සතුටින්
    එකෙන්ම බම් මම හිටියා නම් ලණු කෑල්ලක් අරන් පැනලා අරූට අල්ලගන්න උදව් කරනවා එකෙන්ම. කියලා හිතුනා වීඩියෝ කෑල්ල බලපු ගමන්

    පස්සේ හිතුනා හැබැයි අරූ මාව දාලා සෙනික දිව්වොත් තමා බම් මට ගු යන්නේ නේද කියලා 😏
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    එකෙන්ම බම් මම හිටියා නම් ලණු කෑල්ලක් අරන් පැනලා අරූට අල්ලගන්න උදව් කරනවා එකෙන්ම. කියලා හිතුනා වීඩියෝ කෑල්ල බලපු ගමන්

    පස්සේ හිතුනා හැබැයි අරූ මාව දාලා සෙනික දිව්වොත් තමා බම් මට ගු යන්නේ නේද කියලා 😏

    okata bahinna gihilla kotiya kewa madiwata gadol parakuth kanna wei :LOL: