මම මේ බලන ජැනල් එකක් කාලයක ඉදන්. නමුත් මේ විඩියෝ එක බලද්දි මට හිතුනන්දෙයක් කියන්න හිතුනා. බලපන් මේ ඇමරිකන් ෆැමිලි එක? තමන්ගේ මව්පියන්ගේ ගෙදර යනවා ෆ්ලොරිඩා ඉදල කිලොමීටර් 800 ගානක් තියෙන ඉල්නොයිස් කිට්ටුව කිලොමීටර් 1000 ආසන්නයි. බලපන් වාහනේ කිරි ටොයියා බාන්ඩේ සෙරම බඩු මුට්ටු දාන් යන්නේ බල්ලා පූසාගේ ඉදන්. රෑ දවාලක් නැහැ මහන්සියක් නහැ සැප පහසු වාහන පාරවල්, යන ගමන් වාහනේ සතෙක් හැප්පෙනවා විනාඩි ගානයි පොලිසියිඅයි , ටෝ ට්රක් එකයි එතන. ඒකම නෙමෙයි බලපන් පොලිස් කාරයගේ මිත්ර සීලි කම. මාරම ඊසි බන්. ඉඅපදුනු දා ඉදන් වාහනයක් ගන්න බහැ හූල්ලනවා, පොලිස් බල්ලෝ ආවනම් එක්කෝ හූරා කනවා එක්කෝ මැරුනත් එන්නෙ නැහැ. අපි මේ ගෙවන්නේ කරුමයක් නෙමෙද බන්? නැත්තම් සතුට කියන එක එකිනෙකාට සාපේක්සද?
Last edited: