මොන ජීවිතද බන් අපි මේ ගෙවන්නේ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,640
    8,364
    113
    මම මේ බලන ජැනල් එකක් කාලයක ඉදන්. නමුත් මේ විඩියෝ එක බලද්දි මට හිතුනන්දෙයක් කියන්න හිතුනා. බලපන් මේ ඇමරිකන් ෆැමිලි එක? තමන්ගේ මව්පියන්ගේ ගෙදර යනවා ෆ්ලොරිඩා ඉදල කිලොමීටර් 800 ගානක් තියෙන ඉල්නොයිස් කිට්ටුව කිලොමීටර් 1000 ආසන්නයි. බලපන් වාහනේ කිරි ටොයියා බාන්ඩේ සෙරම බඩු මුට්ටු දාන් යන්නේ බල්ලා පූසාගේ ඉදන්. රෑ දවාලක් නැහැ මහන්සියක් නහැ සැප පහසු වාහන පාරවල්, යන ගමන් වාහනේ සතෙක් හැප්පෙනවා විනාඩි ගානයි පොලිසියිඅයි , ටෝ ට්‍රක් එකයි එතන. ඒකම නෙමෙයි බලපන් පොලිස් කාරයගේ මිත්‍ර සීලි කම. මාරම ඊසි බන්. ඉඅපදුනු දා ඉදන් වාහනයක් ගන්න බහැ හූල්ලනවා, පොලිස් බල්ලෝ ආවනම් එක්කෝ හූරා කනවා එක්කෝ මැරුනත් එන්නෙ නැහැ. අපි මේ ගෙවන්නේ කරුමයක් නෙමෙද බන්? නැත්තම් සතුට කියන එක එකිනෙකාට සාපේක්සද?

     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඊලග ආත්මේදී වත් මෙසිරිලක ඉපදෙන්න ප්‍රාර්ථනා කරපන් 🙏
     
    • Haha
    Reactions: SLhuman and $onny

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නාකියොන්ට ඕවා තේරෙන්නෙ නෑ.
    උන්ගෙ එකම සන්තෝසෙ අපෙ ආන්ඩුව අපෙ ජනාධිපතිතුමා කිය කියා කොහෙහරි ඉන්න හොරෙකුට පුකදෙන එක. උන්ගෙ කරුමෙ අපි ගෙවන්න ඕන.
    ඔහොම නාකියො ගෙදර ඉන්නවනම් උන්ගෙ චන්ද කාඩ් ලිපට දාපියවු

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපි මේ ගෙවන්නේ කරුමයක් නෙමෙද බන්?


    Waynes World Yes GIF
     

    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    36
    Piliyandala
    ත්තටම එ රටවල බ්න් සිස්ටම් එකට වැඩේ වෙනව සහ law එකත් හැමොටම එක වගේ ක්‍රියාත්මක වෙනව ...ඒත් සතුට කියන එක එක එකා හිතන විදිටත් එක්ක එන දෙයක් නේද ?ඒ රටවලත් හෙනම අවුලෙන් ඉන්න උන් ඔනෙ තරම් ඇති විවිද ප්‍ර්ශ්න නිසා අසනීප,සල්ලි ප්‍රශ්න වගේ...ලන්කාවේ උනත් ඒ රටවල උන්ට වඩා හෙනන සතුටුන් ඉන්න උනුත් අති ඕනෙ තරම්..අනික ඒ රටවල උන්ට අනුව අපි හෙනම සතුටුන් ඉන්නව වෙන්නත් ඇති....දේස්ගුනය,ගස්කොලන් නිසා....අනික මිනිස්සු කියන්නෙ සැප වලින් සන්තෘප්ත වෙන කොටසකුත් නෙව්ව්නෙ බ්න්..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,089
    34,631
    113
    අපේ මයින්ද මාත්තයලගේ වාහන ඔයිට වඩා සැප පහසුයි ආයිබං පින්කරපු ඇත්තොනේ. උඹලටත් ලබන ආත්මෙවත් එහෙම ඕනේ නං පිං කොරගනිල්ලා. ළඟම පන්සලේ ලොකු උන්නාසෙට ගේ දොර දං දිපල්ලා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    ඒ රටවල සිස්ටම් හොඳයි. ජීවිතේ easy. Comfortable.

    ඒත් ඉතින් ලංකාව වගේ රටවලත් ඒ රටවල නැති දේවල් තියෙනව.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අපිත් ඉන්නේ ඔයවගේ තමා .මම විතරක් නෙමේ මම දන්නා ගොඩදෙනෙක් සතුටින් පාඩුවේ ජීවත් වෙනවා .මටත් පාරේදී ප්‍රශ්න ඇවිල්ල තියනවා .හැබැයි ඒ හැම වෙලාවකම මටත් පොලිසි වල අත් දැකීම් ගැටළුවක් උනේ නෑ .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    බලපන් ඉතින් අර ළමයින්ට තාත්තා නෑනේ. single mom. ඒ අතින් උන්ගෙන් අහන්න ඕන අපි, මොන ජීවිතද බන් ඔය ගෙවන්නේ කියලා. සතුට කියන දේ එක එකාට අනුව සාපේක්ෂයි.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,365
    6,531
    113
    ''ඔබ කළ පාපේ දිළිඳු කමයි
    එය අද ඔබගේ දෑස තෙමයි...
    දුප්පත් භාවයේ වෙලීලා
    තුන් වේලේ දැවේ''...
     
    • Like
    • Sad
    Reactions: netnet and Candid-B

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඔය දැන් දියුණු කියන එක රටකවත් අපේ රටේ තරන් යුද්ද , කෝලහාල, හොරකන් වෙලා තියෙනවද 2 වෙනි ලෝක යුද්දයෙන් පස්සෙ? නෑනෙ.

    මට නන් පිට රටක ඉන්නකොට අනුන්ගෙ රටකනෙ ඉන්නෙ කියන හැගීම එනව. ලන්කාවට එනකොට කටුනායක එයාපෝට් එකේ ලයිට් දාල තියෙනව දැක්කාම පුදුම සතුටක් හිතට එන්නෙ.