මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    අර ත්‍රිවිල් කැරි පොන්නය නිසා තමයි KDH කාරයව මෝල් වෙන්නෙ. ඌ නිසා එතන blind spot එකක් හැදෙනවා. කැරි ත්‍රීවිල් කාරයා නිසා තමයි හැප්පෙන්නෙ.
    ක්‍රොසින් එකක් ගාවදි අනිත් වාහන ස්ලෝව් වෙනවා නන් මොකෙක් හරි පාර පනිනවා කියලා හිතෙන්න ඔනි.ඒවා කොමන් සෙන්ස් බන්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    Forces උන් ඔවාගෙන් නිකං ම ගැල වෙනවා.
    උසාවි දැම්ම ම උන් කියනවා, ලැබුණු ක්ෂණික ඔත්තුවක් සදහා ක්ෂණික ප්‍රහාරයක් දියත් කිරීමට යන අතර තුර උනේ කියලා. Chapter close
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Forces උන් ඔවාගෙන් නිකං ම ගැල වෙනවා.
    උසාවි දැම්ම ම උන් කියනවා, ලැබුණු ක්ෂණික ඔත්තුවක් සදහා ක්ෂණික ප්‍රහාරයක් දියත් කිරීමට යන අතර තුර උනේ කියලා. Chapter close
    ado sirawata
    munta hena gahalath madine
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,037
    113
    Mother Earth
    low IQ බූරු හුකන්නෙක්
    කහ ඉරක් තියෙද්දි දැන ගන්න ඕන, වමෙන්/ දකුනෙන් මොකෙක් හරි එන්න පුලුවන් කියල

    තව හැතිකරෙ ඉන්නව, බස් එක නවත්තපුවම එන හැම්මටම ඕවර්ටෙක් කරල යනව
    සමහර මිනිස්සු පාරෙ එහ පැත්තට පනින්න බලන් බස් එකෙන් බහින්නෙ,
    අහු උනොත් සොරි තමයි

    ඌ මොනා කරන්නද බන්
    වැන් පොන්සියා දැනගන්න ඕන කහ ඉර උඩ ඇරල නොයන්න
    ------ Post added on May 8, 2024 at 10:41 PM
    නෑ බන් උබ දැකලා තියේද ඔහොම කහ ඉරක මිනිස්සුන්ට යන්න ඉඩ දීල වාහනයක් නැවැත්තුවම ඒ වාහනේ ඩ්‍රයිවර් වීදුරුවෙන් අතදාල පිටිපස්සෙන් එන වාහන වලට සිග්නල් කරනවා over take කරන්න එපා මිනිස්සු පාර පනිනවා කියලා. (එහෙම කරන්නේ මොළේ තියෙන මිනිස්සු ගැන හිතන නීතිගරුක drivers ලා)එහෙම කරන්නේ පිටිපස්සෙන් එන වාහන වලට blind spot නිසා. ඒකයි කහ ඉරක් උඩ overtake කරන්න තහනම්. මම හිතන්නේ. 🤔
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    low IQ බූරු හුකන්නෙක්
    කහ ඉරක් තියෙද්දි දැන ගන්න ඕන, වමෙන්/ දකුනෙන් මොකෙක් හරි එන්න පුලුවන් කියල

    තව හැතිකරෙ ඉන්නව, බස් එක නවත්තපුවම එන හැම්මටම ඕවර්ටෙක් කරල යනව
    සමහර මිනිස්සු පාරෙ එහ පැත්තට පනින්න බලන් බස් එකෙන් බහින්නෙ,
    අහු උනොත් සොරි තමයි

    ඌ මොනා කරන්නද බන්
    වැන් පොන්සියා දැනගන්න ඕන කහ ඉර උඩ ඇරල නොයන්න
    ------ Post added on May 8, 2024 at 10:41 PM
    මේක ඇත්ත. වාහන අතට අරං වගකීම ,වගවීම අමතක කරන මිනිස්සු ඉන්නේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    'මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි'

    නැහැ. ශ්‍රී ලංකාවේ සමහර සේවා වලට මාර්ග නීති වලංගු නැහැ. ඒක නීතියානුලයි. රෝගීන් රැගෙන යන ගිලන් රථ, ගිනි නිවන රථ, බෝම්බ නිෂ්කිය අංශයේ රථ වගේ ගොඩක් තියෙනවා.

    වන් වේ මාර්ගයක විරුද්ධ දිශාවට ගමන් කිරීමේ ඉදං නිත්‍යානුකූලයි.
    මේ කියල තියෙන වාහනයක් නෙවෙයිනේ මේක...
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,758
    113
    Colombo, Sri Lanka
    මමනම් ක්රෝසින් එකක් ගාවින් යනකොට වාහන වලින් එක වහෙනවානම් ස්ලෝව් කරගෙන යන්නේ ඕන වෙලාවක නවත්තන්න බලන්. එතකොට සමහ පිටිපස්සෙන් එන උන් හොන් කරනවා ඌට පරක්කු වෙනවලු :p
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    ලංකාවේ 99% ටිකක් පරණ වාහන වල ABS තිබුනට වැඩ නැහැ , blink වේවි තියෙනවා.ලංකාවේ නීති ඇත්තතේ නැහැ , හරියට .
    අලුත් ගොඩක් ඒවත් abs fault එකක් ආවම හදන්නේ නැහැ

    mඕන ABS ද බන් මීටර් 3 4 ට
     
    • Like
    Reactions: NRTG and Amith0424

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,036
    113
    සේදවත්ත
    ඔය වන්දියක් ගෙව්වම ඇති . නේවි හොස්පිටල් දාල රිපොට් එක වෙනස් කරල කට උත්තරේ වෙනස් කරාම හරි . සුලු දේවල් .

    ත්‍රිවිද හමුදාවට මාර්ග නීති අදාල නෑ රට ආරක්ශා කරන්න වේගෙන් යන්න ඕනේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ගුවන් නිසා ඔහොම වත් නවත්තල බැලුවේ
    යුහ නම් ඔකුං නවත්තෙන්නෙත් නෑ යනව
    හැබැයි ඔය ත්‍රිවිද රට්නෙම ඕවගෙන් ලේසියෙන්ම නිදහස් වෙනව
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    'මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි'

    නැහැ. ශ්‍රී ලංකාවේ සමහර සේවා වලට මාර්ග නීති වලංගු නැහැ. ඒක නීතියානුලයි. රෝගීන් රැගෙන යන ගිලන් රථ, ගිනි නිවන රථ, බෝම්බ නිෂ්කිය අංශයේ රථ වගේ ගොඩක් තියෙනවා.

    වන් වේ මාර්ගයක විරුද්ධ දිශාවට ගමන් කිරීමේ ඉදං නිත්‍යානුකූලයි.
    කොහෙද එහෙම තියෙන්නෙ?

    රෝගීන් රැගෙන යන ගිලන් රථ වලට විතරක් රේල් පාර වහල තියනකොට ඒක හරහා යන්න පුලුවන් ඒකත් වෛද්‍ය කාර්ය මන්ඩලය රියදුරාගෙන් ඉල්ලීමක් කරොත් විතරයි.

    අනිත් හැම වාහනයක්ම මාර්ග නීති වලට යටත්
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    'මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි'

    නැහැ. ශ්‍රී ලංකාවේ සමහර සේවා වලට මාර්ග නීති වලංගු නැහැ. ඒක නීතියානුලයි. රෝගීන් රැගෙන යන ගිලන් රථ, ගිනි නිවන රථ, බෝම්බ නිෂ්කිය අංශයේ රථ වගේ ගොඩක් තියෙනවා.

    වන් වේ මාර්ගයක විරුද්ධ දිශාවට ගමන් කිරීමේ ඉදං නිත්‍යානුකූලයි.
    Police wahana walatath

    කොහෙද එහෙම තියෙන්නෙ?

    රෝගීන් රැගෙන යන ගිලන් රථ වලට විතරක් රේල් පාර වහල තියනකොට ඒක හරහා යන්න පුලුවන් ඒකත් වෛද්‍ය කාර්ය මන්ඩලය රියදුරාගෙන් ඉල්ලීමක් කරොත් විතරයි.

    අනිත් හැම වාහනයක්ම මාර්ග නීති වලට යටත්
    Policiye wahana rajakari dewal waladi adala ne, ai bn Learners ekedith oka kiyala denwa.
    ------ Post added on May 9, 2024 at 9:37 AM
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Policiye wahana rajakari dewal waladi adala ne, ai bn Learners ekedith oka kiyala denwa.
    ------ Post added on May 9, 2024 at 9:37 AM
    පොලීසියේ වාහන කියල විශේෂයක් නෑ. හැම වාහනයක්ම මාර්ග නීති වලට යටත්. නිලේ අනුව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. කොහෙද බන් ඔය කියන නීති තියෙන්නෙ?
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    යකෝ ආබාධ වෙන්න වැඩි ඉඩ කඩ තියෙන පාර්ශවය හොඳට පරිස්සමින් යන්න ඕනේ. බලපන් ඒ ගෑනි පාර පනින විදිය. නිකන් ගෙදර සාලේ හරහා යනවා වගේ. මෙතන කාට බැන්නත් වැඩක් නෑ තමන් තමන්ගේ ආරක්ෂාව ගැන වගකියන්න ඕනේ. මොකද දෙයක් වුනාට පස්සේ මොන පාර්ශවයට බැන්නත් ආපහු ඒ වැරද්ද නිවැරදි වෙන්නේ නෑ.
    ලොකුම.වරද වන් එකේ. ඊලඟට ත්‍රී විල් පොන්නය . වෑන් පොන්නයා වැරදි ගොඩයි.
    කහ ඉරේ ඉස්සර කිරීම
    මාරග නීති නොසැලකීම. තව ඇති

    'මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි'

    නැහැ. ශ්‍රී ලංකාවේ සමහර සේවා වලට මාර්ග නීති වලංගු නැහැ. ඒක නීතියානුලයි. රෝගීන් රැගෙන යන ගිලන් රථ, ගිනි නිවන රථ, බෝම්බ නිෂ්කිය අංශයේ රථ වගේ ගොඩක් තියෙනවා.

    වන් වේ මාර්ගයක විරුද්ධ දිශාවට ගමන් කිරීමේ ඉදං නිත්‍යානුකූලයි.
    වැරදි. එහෙම යන්න පුළුවන් ගිනි නිවන හමුදා වට පමණයි.
    අනිත් ඒවාට තමන්ගේ පැත්තේ යන්න පුළුවන් ඇති.
    ------ Post added on May 9, 2024 at 10:23 AM
     
    • Like
    Reactions: NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මෙතෙන්දි වෑන් එක ආව ස්පීඩ් එකත් එක්ක වෑන් ඩ්‍රයිවර් අනිවා වැරදි.
    ත්‍රීවීල් එක ස්ලෝව් කරේ ඇයිද කියන එකවත් සලකන්නෙ නැතුව වේගෙන ඉස්සරහට එන්නෙ.

    හැබැයි ඔතන්දි ගොඩවෙලාවට ත්‍රීවීල් කාරයටත් කේස් වැටෙයි. මොකද අර ගැහුණු කෙනා කහ ඉරෙන් පනිනව මුලින්ම දකින්නෙ ත්‍රීවීල් කෙනා. පොර එහෙම දැකලත් ත්‍රීවීල් එක කහ ඉරට කලින් නතර නොකර, ස්ලොව් කරන් ඉස්සරහට නොනවත්වාම යනව. ඒකත් එක හේතුවක් වෙන්න ඉඩකඩ තියෙනව් අනෙක් පැත්තෙන් එන කෙනා මනුස්සයෙක් කහ ඉරෙන් පනින බව නොපෙනෙන්න හා අනුමාන නොකරන්න.

    මම දන්න කහ ඉරේ පවතින නීතිය අනුව මනුස්සයෙක් කහ ඉරෙන් පනින්න හිටගෙන ඉන්නවනම් අනිවාර්යයෙන්ම කහ ඉරට කලින් වාහන වහාම නතර කල යුතුයි. හරිනම් වාහනයයි කහ ඉරයි අතර දුර පරතරයක් ඇතුව. එතකොට පසුපසින් එන අනෙක් වාහනවලට මනුස්සයෙක් පනින බව නොපෙනුනත් අනුමාන කරගන්නව මනුස්සයෙක් කහ ඉරෙන් පනින බව. ලන්කාවෙ ගොඩක් අය කහ ඉරේ පනින්න ඉන්නව දැක දැක නොනවත්වා යනව. මොකක් හරි වුනොත් ඉතින් බඩු බනිස්.

    අර අනතුරට ලක්වෙන ගැහුණු කෙනත් කෙලින්ම බලාගෙන වේගෙන කහ ඉර හරහා යනව මිසක් ත්‍රීවීල් එකෙන් අනිත් සයිඩ් එකෙන් වාහනයක් එනවදවත් බලන්නෙ නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යකො කහ ඉරේ පනිනකොට ඔයිට වඩා සැලකිලිමත් වෙන්නහ් ඔනි ...
    මන් ඔතන පැන්නනම් ඉස්සෙල්ල ත්‍රි විල් එක ගාව හිටගෙනහ් බලනවා වාහනයක් එනවද කියලා කවර් උන එරියා එකෙන්
    මොන මාර්ග නිති තිබිලා මොකා වැරදි කිව්වත් තමන්ට වෙච්ච ඩැමෙජ් එක ෆික්ස් වෙන්නෙහ් නැහ් ...