ක්‍රොසින් එකක් ගාවදි අනිත් වාහන ස්ලෝව් වෙනවා නන් මොකෙක් හරි පාර පනිනවා කියලා හිතෙන්න ඔනි.ඒවා කොමන් සෙන්ස් බන්අර ත්‍රිවිල් කැරි පොන්නය නිසා තමයි KDH කාරයව මෝල් වෙන්නෙ. ඌ නිසා එතන blind spot එකක් හැදෙනවා. කැරි ත්‍රීවිල් කාරයා නිසා තමයි හැප්පෙන්නෙ.

ado sirawataForces උන් ඔවාගෙන් නිකං ම ගැල වෙනවා.
උසාවි දැම්ම ම උන් කියනවා, ලැබුණු ක්ෂණික ඔත්තුවක් සදහා ක්ෂණික ප්‍රහාරයක් දියත් කිරීමට යන අතර තුර උනේ කියලා. Chapter close
නෑ බන් උබ දැකලා තියේද ඔහොම කහ ඉරක මිනිස්සුන්ට යන්න ඉඩ දීල වාහනයක් නැවැත්තුවම ඒ වාහනේ ඩ්‍රයිවර් වීදුරුවෙන් අතදාල පිටිපස්සෙන් එන වාහන වලට සිග්නල් කරනවා over take කරන්න එපා මිනිස්සු පාර පනිනවා කියලා. (එහෙම කරන්නේ මොළේ තියෙන මිනිස්සු ගැන හිතන නීතිගරුක drivers ලා)එහෙම කරන්නේ පිටිපස්සෙන් එන වාහන වලට blind spot නිසා. ඒකයි කහ ඉරක් උඩ overtake කරන්න තහනම්. මම හිතන්නේ.low IQ බූරු හුකන්නෙක්
කහ ඉරක් තියෙද්දි දැන ගන්න ඕන, වමෙන්/ දකුනෙන් මොකෙක් හරි එන්න පුලුවන් කියල
තව හැතිකරෙ ඉන්නව, බස් එක නවත්තපුවම එන හැම්මටම ඕවර්ටෙක් කරල යනව
සමහර මිනිස්සු පාරෙ එහ පැත්තට පනින්න බලන් බස් එකෙන් බහින්නෙ,
අහු උනොත් සොරි තමයි
ඌ මොනා කරන්නද බන්
වැන් පොන්සියා දැනගන්න ඕන කහ ඉර උඩ ඇරල නොයන්න
------ Post added on May 8, 2024 at 10:41 PM
මේක ඇත්ත. වාහන අතට අරං වගකීම ,වගවීම අමතක කරන මිනිස්සු ඉන්නේ.low IQ බූරු හුකන්නෙක්
කහ ඉරක් තියෙද්දි දැන ගන්න ඕන, වමෙන්/ දකුනෙන් මොකෙක් හරි එන්න පුලුවන් කියල
තව හැතිකරෙ ඉන්නව, බස් එක නවත්තපුවම එන හැම්මටම ඕවර්ටෙක් කරල යනව
සමහර මිනිස්සු පාරෙ එහ පැත්තට පනින්න බලන් බස් එකෙන් බහින්නෙ,
අහු උනොත් සොරි තමයි
ඌ මොනා කරන්නද බන්
වැන් පොන්සියා දැනගන්න ඕන කහ ඉර උඩ ඇරල නොයන්න
------ Post added on May 8, 2024 at 10:41 PM
මේ කියල තියෙන වාහනයක් නෙවෙයිනේ මේක...'මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි'
නැහැ. ශ්‍රී ලංකාවේ සමහර සේවා වලට මාර්ග නීති වලංගු නැහැ. ඒක නීතියානුලයි. රෝගීන් රැගෙන යන ගිලන් රථ, ගිනි නිවන රථ, බෝම්බ නිෂ්කිය අංශයේ රථ වගේ ගොඩක් තියෙනවා.
වන් වේ මාර්ගයක විරුද්ධ දිශාවට ගමන් කිරීමේ ඉදං නිත්‍යානුකූලයි.
ලංකාවේ 99% ටිකක් පරණ වාහන වල ABS තිබුනට වැඩ නැහැ , blink වේවි තියෙනවා.ලංකාවේ නීති ඇත්තතේ නැහැ , හරියට .
අලුත් ගොඩක් ඒවත් abs fault එකක් ආවම හදන්නේ නැහැ
කොහෙද එහෙම තියෙන්නෙ?'මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි'
නැහැ. ශ්‍රී ලංකාවේ සමහර සේවා වලට මාර්ග නීති වලංගු නැහැ. ඒක නීතියානුලයි. රෝගීන් රැගෙන යන ගිලන් රථ, ගිනි නිවන රථ, බෝම්බ නිෂ්කිය අංශයේ රථ වගේ ගොඩක් තියෙනවා.
වන් වේ මාර්ගයක විරුද්ධ දිශාවට ගමන් කිරීමේ ඉදං නිත්‍යානුකූලයි.
Police wahana walatath'මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි'
නැහැ. ශ්‍රී ලංකාවේ සමහර සේවා වලට මාර්ග නීති වලංගු නැහැ. ඒක නීතියානුලයි. රෝගීන් රැගෙන යන ගිලන් රථ, ගිනි නිවන රථ, බෝම්බ නිෂ්කිය අංශයේ රථ වගේ ගොඩක් තියෙනවා.
වන් වේ මාර්ගයක විරුද්ධ දිශාවට ගමන් කිරීමේ ඉදං නිත්‍යානුකූලයි.
Policiye wahana rajakari dewal waladi adala ne, ai bn Learners ekedith oka kiyala denwa.කොහෙද එහෙම තියෙන්නෙ?
රෝගීන් රැගෙන යන ගිලන් රථ වලට විතරක් රේල් පාර වහල තියනකොට ඒක හරහා යන්න පුලුවන් ඒකත් වෛද්‍ය කාර්ය මන්ඩලය රියදුරාගෙන් ඉල්ලීමක් කරොත් විතරයි.
අනිත් හැම වාහනයක්ම මාර්ග නීති වලට යටත්
පොලීසියේ වාහන කියල විශේෂයක් නෑ. හැම වාහනයක්ම මාර්ග නීති වලට යටත්. නිලේ අනුව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. කොහෙද බන් ඔය කියන නීති තියෙන්නෙ?Policiye wahana rajakari dewal waladi adala ne, ai bn Learners ekedith oka kiyala denwa.
------ Post added on May 9, 2024 at 9:37 AM
ලොකුම.වරද වන් එකේ. ඊලඟට ත්‍රී විල් පොන්නය . වෑන් පොන්නයා වැරදි ගොඩයි.යකෝ ආබාධ වෙන්න වැඩි ඉඩ කඩ තියෙන පාර්ශවය හොඳට පරිස්සමින් යන්න ඕනේ. බලපන් ඒ ගෑනි පාර පනින විදිය. නිකන් ගෙදර සාලේ හරහා යනවා වගේ. මෙතන කාට බැන්නත් වැඩක් නෑ තමන් තමන්ගේ ආරක්ෂාව ගැන වගකියන්න ඕනේ. මොකද දෙයක් වුනාට පස්සේ මොන පාර්ශවයට බැන්නත් ආපහු ඒ වැරද්ද නිවැරදි වෙන්නේ නෑ.
වැරදි. එහෙම යන්න පුළුවන් ගිනි නිවන හමුදා වට පමණයි.'මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි'