Eka thamai harima widiha bnලංකාවේ මැරෙන්නේ නැතුව ඉන්න ආස නම් වන් වේ එකෙත් දෙපැත්ත බලලා පාර පනින්න ඕන...
මම නම් ක්‍රෝසිං එකේ වාහනයක් නෑවත්තුවම එකේ කොනට ගිහිං ඔලුව දාලා ආයේ දෙපැත්ත බලලා තමයි ඉතිරි ටික යන්නේ...
Factsක්‍රොසින් එකක් ගාවදි අනිත් වාහන ස්ලෝව් වෙනවා නන් මොකෙක් හරි පාර පනිනවා කියලා හිතෙන්න ඔනි.ඒවා කොමන් සෙන්ස් බන්
අර ත්‍රිවිල් කැරි පොන්නය නිසා තමයි KDH කාරයව මෝල් වෙන්නෙ. ඌ නිසා එතන blind spot එකක් හැදෙනවා. කැරි ත්‍රීවිල් කාරයා නිසා තමයි හැප්පෙන්නෙ.
ඇයි උබද ත්‍රිවිල් එක පැදන් ගියේ?බයියෙක් උනාම ජාන වලින්ම ගොංකම එනවද බන්?![]()
meka nm kdh ne bnදවසක් බීල යන සෙට් එකක් කැරවන් එකකින් 11 වසරෙ ක්ලාස් ගිහින් පාර පනින කෙල්ලක්ව හප්පල තිබුන කහ ඉරේදිම. ඒ කෙල්ලගෙ ඉල ඇට කැඩිල තිබුනලු. මම දැක්ක පාරේ දත් වැටිල තියෙනව. වාහනේ එලවපු උන්ට පුපුරන්න ගහල තිබුන හැබැයි වෙරි හිඳෙන්න. මුස්ලිම් කෙල්ලක්. අර කලු පාට එකක් ඇඳල හිටියෙ. කරුවලේ 7ට විතර නිසා පේන්න නැතුව ඇති. කරටි කැඩෙන්න ගහපු සෙට් එකක් වාහනේ හිටියෙ. මම හිටියෙ නැත්තන් ගහල මරනවා.
View attachment 229532
කොහෙද එහෙම තියෙන්නෙ?
රෝගීන් රැගෙන යන ගිලන් රථ වලට විතරක් රේල් පාර වහල තියනකොට ඒක හරහා යන්න පුලුවන් ඒකත් වෛද්‍ය කාර්ය මන්ඩලය රියදුරාගෙන් ඉල්ලීමක් කරොත් විතරයි.
අනිත් හැම වාහනයක්ම මාර්ග නීති වලට යටත්
upmeka waradi. gilan ratha walata samanya marga nithiyama thamayi thiyenne
කැරවෑන් එකක් ගැන කතාවක් කියලා ඇයි බන් හයිඒස් එකක ෆොටො දැම්මේ. අනික මේකේ එවුන් දන්නවා කැරවැන් කියන්නෙ වෑන් ජාතියක් කියලදවසක් බීල යන සෙට් එකක් කැරවන් එකකින් 11 වසරෙ ක්ලාස් ගිහින් පාර පනින කෙල්ලක්ව හප්පල තිබුන කහ ඉරේදිම. ඒ කෙල්ලගෙ ඉල ඇට කැඩිල තිබුනලු. මම දැක්ක පාරේ දත් වැටිල තියෙනව. වාහනේ එලවපු උන්ට පුපුරන්න ගහල තිබුන හැබැයි වෙරි හිඳෙන්න. මුස්ලිම් කෙල්ලක්. අර කලු පාට එකක් ඇඳල හිටියෙ. කරුවලේ 7ට විතර නිසා පේන්න නැතුව ඇති. කරටි කැඩෙන්න ගහපු සෙට් එකක් වාහනේ හිටියෙ. මම හිටියෙ නැත්තන් ගහල මරනවා.
View attachment 229532
හේතුව කියන්නද. අවුලක් නැද්ද.කැරවෑන් එකක් ගැන කතාවක් කියලා ඇයි බන් හයිඒස් එකක ෆොටො දැම්මේ. අනික මේකේ එවුන් දන්නවා කැරවැන් කියන්නෙ වෑන් ජාතියක් කියල![]()
