මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,692
    21,374
    113
    අනේ මන්දා ඔයි ඒ ගෑණු කෙනත් පොඩ්ඩක්වත් බැලුවේ නෑ නේ... ඈතින් වාහනයක් එන්වාද කියලා
     
    • Like
    Reactions: NRTG

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    661
    551
    93
    ලංකාවේ මැරෙන්නේ නැතුව ඉන්න ආස නම් වන් වේ එකෙත් දෙපැත්ත බලලා පාර පනින්න ඕන...

    මම නම් ක්‍රෝසිං එකේ වාහනයක් නෑවත්තුවම එකේ කොනට ගිහිං ඔලුව දාලා ආයේ දෙපැත්ත බලලා තමයි ඉතිරි ටික යන්නේ...
    Eka thamai harima widiha bn
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දවසක් බීල යන සෙට් එකක් කැරවන් එකකින් 11 වසරෙ ක්ලාස් ගිහින් පාර පනින කෙල්ලක්ව හප්පල තිබුන කහ ඉරේදිම. ඒ කෙල්ලගෙ ඉල ඇට කැඩිල තිබුනලු. මම දැක්ක පාරේ දත් වැටිල තියෙනව. වාහනේ එලවපු උන්ට පුපුරන්න ගහල තිබුන හැබැයි වෙරි හිඳෙන්න. මුස්ලිම් කෙල්ලක්. අර කලු පාට එකක් ඇඳල හිටියෙ. කරුවලේ 7ට විතර නිසා පේන්න නැතුව ඇති. කරටි කැඩෙන්න ගහපු සෙට් එකක් වාහනේ හිටියෙ. මම හිටියෙ නැත්තන් ගහල මරනවා.

    1715253052776.png
     
    • Like
    • Sad
    Reactions: Asmodeus and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    අර ත්‍රිවිල් කැරි පොන්නය නිසා තමයි KDH කාරයව මෝල් වෙන්නෙ. ඌ නිසා එතන blind spot එකක් හැදෙනවා. කැරි ත්‍රීවිල් කාරයා නිසා තමයි හැප්පෙන්නෙ.

    බයියෙක් උනාම ජාන වලින්ම ගොංකම එනවද බන්? 🤔
     
    • Wow
    Reactions: Candid-B

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    "රණවිරුවන්ට විරැද්ධව බලන්න මොන තරම් කුමණ්ත්රණ ක්රියාත්මක වෙනවද අපේ හාමුදුරුවනේ. මටත් මගේ පවුලටත් අපහාස කරන්න. මට ඒවා විදදරාගන්න පුළුවන්. හැබැයි තිස් වසරක කුරිරැ යුද්ධයෙන් රටත් ජනතාවත් ගලවාගත්ත රණවිරුවන්ට අපහාස කරන්න එපා."
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දවසක් බීල යන සෙට් එකක් කැරවන් එකකින් 11 වසරෙ ක්ලාස් ගිහින් පාර පනින කෙල්ලක්ව හප්පල තිබුන කහ ඉරේදිම. ඒ කෙල්ලගෙ ඉල ඇට කැඩිල තිබුනලු. මම දැක්ක පාරේ දත් වැටිල තියෙනව. වාහනේ එලවපු උන්ට පුපුරන්න ගහල තිබුන හැබැයි වෙරි හිඳෙන්න. මුස්ලිම් කෙල්ලක්. අර කලු පාට එකක් ඇඳල හිටියෙ. කරුවලේ 7ට විතර නිසා පේන්න නැතුව ඇති. කරටි කැඩෙන්න ගහපු සෙට් එකක් වාහනේ හිටියෙ. මම හිටියෙ නැත්තන් ගහල මරනවා.

    View attachment 229532
    meka nm kdh ne bn
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,329
    24,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොහෙද එහෙම තියෙන්නෙ?

    රෝගීන් රැගෙන යන ගිලන් රථ වලට විතරක් රේල් පාර වහල තියනකොට ඒක හරහා යන්න පුලුවන් ඒකත් වෛද්‍ය කාර්ය මන්ඩලය රියදුරාගෙන් ඉල්ලීමක් කරොත් විතරයි.

    අනිත් හැම වාහනයක්ම මාර්ග නීති වලට යටත්

    meka waradi. gilan ratha walata samanya marga nithiyama thamayi thiyenne
    up
    ------ Post added on May 22, 2024 at 11:56 PM
     
    • Wow
    Reactions: Asmodeus

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    දවසක් බීල යන සෙට් එකක් කැරවන් එකකින් 11 වසරෙ ක්ලාස් ගිහින් පාර පනින කෙල්ලක්ව හප්පල තිබුන කහ ඉරේදිම. ඒ කෙල්ලගෙ ඉල ඇට කැඩිල තිබුනලු. මම දැක්ක පාරේ දත් වැටිල තියෙනව. වාහනේ එලවපු උන්ට පුපුරන්න ගහල තිබුන හැබැයි වෙරි හිඳෙන්න. මුස්ලිම් කෙල්ලක්. අර කලු පාට එකක් ඇඳල හිටියෙ. කරුවලේ 7ට විතර නිසා පේන්න නැතුව ඇති. කරටි කැඩෙන්න ගහපු සෙට් එකක් වාහනේ හිටියෙ. මම හිටියෙ නැත්තන් ගහල මරනවා.

    View attachment 229532
    කැරවෑන් එකක් ගැන කතාවක් කියලා ඇයි බන් හයිඒස් එකක ෆොටො දැම්මේ. අනික මේකේ එවුන් දන්නවා කැරවැන් කියන්නෙ වෑන් ජාතියක් කියල 😉
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කැරවෑන් එකක් ගැන කතාවක් කියලා ඇයි බන් හයිඒස් එකක ෆොටො දැම්මේ. අනික මේකේ එවුන් දන්නවා කැරවැන් කියන්නෙ වෑන් ජාතියක් කියල 😉
    හේතුව කියන්නද. අවුලක් නැද්ද. :rolleyes: :sorry:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,874
    1
    51,852
    113
    ප*යාගල
    sorry.com
    මමත් නුගේගොඩ කලර් ලයිට් එක ලගදි 99න් බේරුනා. අර noah කියන ලඩියක එකෙක් කෙලගෙන ගියා නහය ලගින් ගියේ.මම සෙනිකව අඩියක් පස්සට ආවෙ නැත්නම් එතනම මැරෙනව
     
    • Wow
    Reactions: Asmodeus