FB Page එකකින් බන්මේක කොහෙන්ද හොයාගත්තෙ![]()
වෙලා ඉවරයිdan lankawath india wage wegena enne![]()

kude allan inna eka
dan lankawath india wage wegena enne![]()

මොකද්ද බන් ගොබ්බ කියන්නේ ? කලින් දැකලාම නැද්ද ? එතන එකම අවුල එක ආසනයේ හිටිය එකයි ..Oka italy wala ekak lu...
Kohe wunath hena gobbai![]()
දොරකඩ අස්න . ඕක කරන්නේ පිරිත එක්ක සම්බන්ධ කරලා . මෙතන පොඩි ගැටලුවක් තියෙන්නේ කඨිනය වඩම්මන ආසනයේම ඊට උඩින් එකට හිටපු එකයි .. ඕක වෙනම පෙරහැරට සම්බන්ධ කරලා පිරිත කියන දවසේ කෙරුවනම් ඉවරයි . කඨින පෙරහැරට යන්නේ නැතුව ..
මොකද්ද බන් ගොබ්බ කියන්නේ ? කලින් දැකලාම නැද්ද ? එතන එකම අවුල එක ආසනයේ හිටිය එකයි ..
------ Post added on Oct 23, 2022 at 11:17 AM
------ Post added on Oct 23, 2022 at 11:20 AM
රෑට කොහෙ ගිහිල්ලද?rata gihillath minissu lankwe wage inna hadanne ai bn![]()
Kawda ban me¿
@scurvy ge nadayek da?dewi kenekda bn e podi ekaa