මොන මංගල්ලයක්ද බන් මේ

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොන මංගල්ලයක්ද බන් මේ

    මොන කෙහෙල් මලක්ද බන් මේ වෙලා තියෙන්නේ,:confused::confused::confused::baffled:

    30ufhoh.png

    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මේක එන්න ගත්තේ Firemin දා ගත්තට පස්සේ නේ? එහෙනම් Firefox ඒ software හරහා run කරන්නේ නැතුව කෙලින්ම Firefox එකේ exe එකෙන් run කරන්න.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේක එන්න ගත්තේ Firemin දා ගත්තට පස්සේ නේ? එහෙනම් Firefox ඒ software හරහා run කරන්නේ නැතුව කෙලින්ම Firefox එකේ exe එකෙන් run කරන්න.
    අම්මට සිරි මේ තියෙන්නෙ අදහස,තැන්කු වේවා සහෝ,වැඩේ ගොඩ ගියා:D