මොන මගුලක්ද යකෝ

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මොකක්ද මේ තොපි මැරෙන්න හදන Hive මගුල? දන්නා එකෙක් තේරෙන සිංහලෙන් කියපන්කො.

    Hive is a file sharing site. you can upload your files directly from your PC or via a magnet link. also you can link other file sharing accounts like dropbox. I'm using hive since someone posted about it like a month or two ago. Currently I've ~50GB of files(They have no limit) in my account and 300 friends. Earlier they had no limit over adding friends. I kept adding and after reaching 100, requests started to come with no time. friend list increased to ~500 within a night. When I reach 100, my account turned to a premium account (don't know what's the difference between basic and premium. but their Ads are gone ). few weeks later they applied a policy for maximum friend count of 300(More than 200 of my connections are gone). Torrent file or torrent link is not supported now. But we can use the magnet link. Can download at full speed with resume capability. can search across friends hives and also able to copy content to our Hive.
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    අර්ධ ශතකෙට වැඩි වෙලා ගියේ නෑ ඊලඟ 68ට එමෙන් දෙගුණයක් වේගෙන් අනුමැතිය....
    2r5yl2o.png





    https://beta.hive.im/join/f634

    දැන් 73 යි :P:P....එවෙලෙම accept කරනවා

    තත්පරෙන් අනුමැතිය.....
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mala reddak bn okkoma hive hive threads kiyawanna balanna kisima watina deyak nane dan
    වටින දේවල් පහුගිය ටිකෙත් තිබුණෙ නෑනෙ බං.. එක්කො මහින්දට කඩේ යනවා.. නැත්තං මෛත්‍රීට කඩේ යනවා.. ජනවාරි වලින් පස්සෙ අපි ගේම පටන්ගන්නෙ..
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    torrent site එකකින් බාගන්නවට වඩා ඔකේ හොඳ මොකක්ද බං?????
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ඊලඟ 04ට වේගෙන් අනුමැතිය....



    [URL="https://beta.hive.im/join/f634"]https://beta.hive.im/join/f634


    තව 04 යි :P:P....එවෙලෙම accept කරනවා

    තත්පරෙන් අනුමැතිය.....
    [/SIZE][/CENTER]