දැන්.....
මේකෙන් අපිට ෆ්රී ඩේටා බන්ඩ්ල් එකක් ද ලැබෙන්නේ........????
තේරෙන්නේ නෑ ඕයි මොන සුත්තක් ද?
මේකෙන් අපිට ෆ්රී ඩේටා බන්ඩ්ල් එකක් ද ලැබෙන්නේ........????
තේරෙන්නේ නෑ ඕයි මොන සුත්තක් ද?
උබල දැන් මහ ලොකුවට ප්රිමියම් උනා කියල අන්ලිමිටඩ් ටොරන්ට් බාන්න පුළුවන් මොකාටද? මාසෙට ගිගාබයිට් 35-50ක් තියාගෙන මොන හයිව් ද යකුනෙ? අනික අපි utorrent වලිනුත් බානවනේ පුල් ස්පීඩ්...
ඊලඟ 04ට වේගෙන් අනුමැතිය....
[URL="https://beta.hive.im/join/f634"]https://beta.hive.im/join/f634[/SIZE][/CENTER]
තව 04 යි....එවෙලෙම accept කරනවා
තත්පරෙන් අනුමැතිය.....







සිරාවටම, මොන මගුලක්ද ඕයි මේ? දාල තියෙන ත්රෙඩ් වලින් 3/4 ක් හයිව්, හයිව්...උබල දැන් මහ ලොකුවට ප්රිමියම් උනා කියල අන්ලිමිටඩ් ටොරන්ට් බාන්න පුළුවන් මොකාටද? මාසෙට ගිගාබයිට් 35-50ක් තියාගෙන මොන හයිව් ද යකුනෙ? අනික අපි utorrent වලිනුත් බානවනේ පුල් ස්පීඩ්...
![]()
අපේ ලංකාවේ එවුන්ට වෙලා තියෙන්නේ ඕක තමයි බන්. මොකක් හරි offer එකක් කිව්වොත් රෙදි නැතුව දුවන්නේ... අන්තිමට ඇති මගුලකුත් නෑ. දැන් මේ Hive එකෙන් ඇත්තටම ලැබෙන වාසිය මොකක්ද කියල හිතල බලපන්කො බන්. මම නම් torrent වලිනුත් full speed බානවා.
මුන්ටත් ඉතින් offer එකක් වගේ දුන්නොත් ඕනේ බලු බෙට්ටක් පස්සේ දුවයි.
(මට REP දෙන මුල්ම 10 දෙනාට මගෙන් REP 6+ සමග Image එකක්. ඉක්මන් කරන්න. මේ විශේෂ දීමනාව අද රාත්රී 12න් අවසන් වේ.)
ටොරන්ට් වල ස්පීඩ් එක අඩු වැඩි වෙනවනේ.. IDM එකෙන් ෆුල් ස්පීඩ් බාන්න පුළුවන්..
