මොන මගුලක්ද යකෝ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන්.....
    මේකෙන් අපිට ෆ්‍රී ඩේටා බන්ඩ්ල් එකක් ද ලැබෙන්නේ........????
    තේරෙන්නේ නෑ ඕයි මොන සුත්තක් ද?
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ඊලඟ 04ට වේගෙන් අනුමැතිය....

    [URL="https://beta.hive.im/join/f634"]https://beta.hive.im/join/f634

    තව 04 යි :P:P....එවෙලෙම accept කරනවා

    තත්පරෙන් අනුමැතිය.....
    [/SIZE][/CENTER]
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    සිරාවටම, මොන මගුලක්ද ඕයි මේ? දාල තියෙන ත්‍රෙඩ් වලින් 3/4 ක් හයිව්, හයිව්...:angry: උබල දැන් මහ ලොකුවට ප්‍රිමියම් උනා කියල අන්ලිමිටඩ් ටොරන්ට් බාන්න පුළුවන් මොකාටද? මාසෙට ගිගාබයිට් 35-50ක් තියාගෙන මොන හයිව් ද යකුනෙ? අනික අපි utorrent වලිනුත් බානවනේ පුල් ස්පීඩ්...:oo:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බලපන් මේක කොච්චර ආතල්ද ? එකෙක්වත් මරා ගන්නවද? හැමෝම ෆන් එකේ HIVE
    :)

    https://beta.hive.im/join/162d

    DM tx

    දැන්.. එවන උන් එවපිය

    :):):):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරාවටම, මොන මගුලක්ද ඕයි මේ? දාල තියෙන ත්‍රෙඩ් වලින් 3/4 ක් හයිව්, හයිව්...:angry: උබල දැන් මහ ලොකුවට ප්‍රිමියම් උනා කියල අන්ලිමිටඩ් ටොරන්ට් බාන්න පුළුවන් මොකාටද? මාසෙට ගිගාබයිට් 35-50ක් තියාගෙන මොන හයිව් ද යකුනෙ? අනික අපි utorrent වලිනුත් බානවනේ පුල් ස්පීඩ්...:oo:

    අපේ ලංකාවේ එවුන්ට වෙලා තියෙන්නේ ඕක තමයි බන්. මොකක් හරි offer එකක් කිව්වොත් රෙදි නැතුව දුවන්නේ... අන්තිමට ඇති මගුලකුත් නෑ. දැන් මේ Hive එකෙන් ඇත්තටම ලැබෙන වාසිය මොකක්ද කියල හිතල බලපන්කො බන්. මම නම් torrent වලිනුත් full speed බානවා.

    මුන්ටත් ඉතින් offer එකක් වගේ දුන්නොත් ඕනේ බලු බෙට්ටක් පස්සේ දුවයි.

    (මට REP දෙන මුල්ම 10 දෙනාට මගෙන් REP 6+ සමග Image එකක්. ඉක්මන් කරන්න. මේ විශේෂ දීමනාව අද රාත්‍රී 12න් අවසන් වේ.)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ ලංකාවේ එවුන්ට වෙලා තියෙන්නේ ඕක තමයි බන්. මොකක් හරි offer එකක් කිව්වොත් රෙදි නැතුව දුවන්නේ... අන්තිමට ඇති මගුලකුත් නෑ. දැන් මේ Hive එකෙන් ඇත්තටම ලැබෙන වාසිය මොකක්ද කියල හිතල බලපන්කො බන්. මම නම් torrent වලිනුත් full speed බානවා.

    මුන්ටත් ඉතින් offer එකක් වගේ දුන්නොත් ඕනේ බලු බෙට්ටක් පස්සේ දුවයි.

    (මට REP දෙන මුල්ම 10 දෙනාට මගෙන් REP 6+ සමග Image එකක්. ඉක්මන් කරන්න. මේ විශේෂ දීමනාව අද රාත්‍රී 12න් අවසන් වේ.)

    ටොරන්ට් වල ස්පීඩ් එක අඩු වැඩි වෙනවනේ.. IDM එකෙන් ෆුල් ස්පීඩ් බාන්න පුළුවන්..
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ටොරන්ට් වල ස්පීඩ් එක අඩු වැඩි වෙනවනේ.. IDM එකෙන් ෆුල් ස්පීඩ් බාන්න පුළුවන්..

    මහලොකු වෙනසක් නෑනේ බන් :no: