මොන මගුලක්ද(about my ex)

dilrasan

Well-known member
  • Oct 30, 2007
    40,808
    3,483
    113
    37
    හත් ඉලව්වෙ!
    umbata witharak newei oka...godak ayata ohomai kiyala hithahan ...ethakota oka normalize wela yanawa...mathaketa awath ekema ellila inne nathuwa nikanma normal mathakayak ganata watei ibema....eka para amathaka karanawa kiyala deyak nahane ban...mathakaya makannath baha....oka thamai hithe hati...

    negative paththata nohitha...positive paththata hithanna....oka ibema ganak nathuwa yanawa... :-)

    anik widiya thamai...mata mehama mathak unata eyata nathuwa athi....ehenam man mona ehekatada mathak unata windawanne kiyala hithata haiya ganin....ekath honda kramayak...nikanma amathaka wela yanawa...indala hitala wage thamai mathak wenne...mathak unath just ganak na..
     
    • Love
    Reactions: Himazharin

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,468
    6,524
    113
    United States
    මගේ එකත් යන්න ගියා එයාගේ පරන කෙනා මතක් වෙනව එ නිසා මන් එක්ක අවන්කව ඉන්න බැහැ කියලා..
    මන් අමතක කරල දැම්මා කොහොමහරි දැන් ගානක් නැහැ .ඕන තැනක පලයන් කියල ඉන්න බැරි නම් :-)

    fed1e824429be18bd0937fd81285d44f.jpg
     
    • Love
    Reactions: Himazharin

    nooby

    Well-known member
  • Mar 25, 2018
    2,502
    1,330
    113
    Srilanka
    මගේ එකත් යන්න ගියා එයාගේ පරන කෙනා මතක් වෙනව එ නිසා මන් එක්ක අවන්කව ඉන්න බැහැ කියලා..
    මන් අමතක කරල දැම්මා කොහොමහරි දැන් ගානක් නැහැ .ඕන තැනක පලයන් කියල ඉන්න බැරි නම් :-)

    fed1e824429be18bd0937fd81285d44f.jpg
    awlakk netuwa hitha hada gattada ?
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,903
    4,268
    113
    Mind Palace
    මගේ එකත් යන්න ගියා එයාගේ පරන කෙනා මතක් වෙනව එ නිසා මන් එක්ක අවන්කව ඉන්න බැහැ කියලා..
    මන් අමතක කරල දැම්මා කොහොමහරි දැන් ගානක් නැහැ .ඕන තැනක පලයන් කියල ඉන්න බැරි නම් :-)

    fed1e824429be18bd0937fd81285d44f.jpg
    cuddah kalekin dakke
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,903
    4,268
    113
    Mind Palace
    එදා සෙනෙහින් හැමිනුනා නම් , මෙදා වියොවක් නෑ..
    කොහෙද දුරදිග හිතුවනෙ මාත්,අපරාදෙ රවට්ටලා හුකන්න තිබ්බෙ කියලා හිතෙනවා දැන්,අවංක වැඩි නිසානෙ මේ ඔක්කොම
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    5,983
    1,398
    113
    ai kiyanna oneda?
    Ditto.
    මට මේකිව අමතක කරගන්නම බෑනෙ,කොච්චර අමතක කරලා ඉන්න හැදුවත් මොන හරි මගුලකට මතක් වෙනවා ඒකිව,මතක් උනාම ඉතින් ඉවරයි මූඩ් ගහලා තමා ඉන්නෙ,අමතක කරන්න මම ඒකිට වෛර කරන්න ගත්තා ඒ හරියන්නෙත් නෑ එතකොට මට හිතෙනවා මගෙ අතේ වැරැද්දක් තියාගෙන මම කොහොමද ඒකිට වෛර කරන්නෙ කියලා.

    මේක මල කරුමයක් දැන් නම් කිසි වැඩක් කරන්න මූඩ් එකක් නෑ
     

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    503
    93
    කොහෙද දුරදිග හිතුවනෙ මාත්,අපරාදෙ රවට්ටලා හුකන්න තිබ්බෙ කියලා හිතෙනවා දැන්,අවංක වැඩි නිසානෙ මේ ඔක්කොම
    උබ රවට්ටයි ඒකිව, ඒකි මුල ඉදන් කරේ උබව මඩවපු එක විතරයිනෙ, රූම් ගියානම් උබට තමයි පුකේ ඇරගන්න වෙන්නෙ.
     
    • Haha
    Reactions: Himazharin