මොන මගුලක් ද ඔයි මේ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මොන මගුලක් ද ඔයි මේ?

    ගත්තේ ලංකාදීපය පුවත්පතින්
    ගැමියෝ යළි රතුපස්වල කම්හලට ළඟට එති

    හිමි නමක් උපවාසයකට සැරසේ

    ගම්පහ රතුපස්වල වෙනිග්‍රෝස් කම්හල ඉවත් කරන ලෙස ඉල්ලා තෙරිපැහැයේ සිරිනන්ද හිමියෝ උපවාසයක් ඇරඹීමට කම්හල් ගේටුව අසලට පැමිණියහ. මීට කලින් ද ඒ හිමියෝ උපවාසයක් කළහ. කම්හල ආරක්ෂාව පතා පොලිස් මුර යොදා ඇත. කම්හල පිළිබඳව උසාවි තීරණය කල් යෑමෙන් පසුව ගැමියෝ දෙතුන් සියයක් ගැමියෝ කම්හල අවට රැස්වී සිටිති. කම්හලේ පිවිසුම් මඟද කොටදමා අවහිර කර ඇත.

    ඇසළ 2013-08-30 18:53:16
    රැවුලත් ඕනෑ, කැදත් ඕනෑ. අපේ මිනිස්සුන්ට කිසිම දෙයක් තේරුම් ගන්න තරම් ශක්තියක් නැහැ. එකෙක් කෑගහන කොට ඒ පස්සෙන් තව දහස් ගානක් කෑ ගගහා යන්න තමයි දන්නේ. උසාවියේ නඩුවක් තියනවා නම්, වතුර ගැන පරීක්ෂණ කටයුතු කරනවා නම් තව ටිකක් ඉවසලා තීරණේ මොකක්ද කියලා ඒවට නිසි පියවර ගන්න ක්‍රම තියනවා, පාරවල් වහගෙන උද්ගෝෂණය කරනවට වැඩිය. දැන් කර්මාන්ත ශාලාව වැහුවයි කියලා එකපාරටම වතුර පිරිසිදු වෙනවද. ඔය පස්සෙන් ඉන්න තුන්වෙනි පාර්ශවේ අයින් කරලා දාලා මොලයක් තියන මිනිස්සු වගේ වැඩ කරන්න. (නි)
    කුමාරි 2013-08-30 16:57:59
    මේ වගේ කම්හලක් වසා දමනවා කියන්නේ කී දෙනෙකුට නම් රැකියා අහිමි වීමක්ද මෙයට එරෙහි වන අය ඒ ගැනත් හිතන්න ඕනේ. ඒවගේම කම්හල අයිති අයත් පරිසර හානිය අවම කරවන්න වග බලාගන්න ඕනේ මොකද එක ප්‍රදේශයක වතුර විස වෙනවා කියන්නේ එය කාලයක් ගත වෙන විට තව බොහෝ ප්‍රදේශ වලට පැතිර යා හැකියි. මෙය මුලූ රටේම අනාගත පරපුරට තර්ජනයක්. (අ)



    View attachment 47291

    from DIVAINA
    රතුපස්‌වල ගැටුම නඩු විභාගය
    ජලය අපවිත්‍ර වී ඇති බවට ඔප්පු කළ හැකි සාධක නෑ
    - නීතිඥ ජීවන්ත ජයතිලක

    රතුපස්‌වල සිද්ධියට පොලිසිය හා මහජනතාව වෙන වෙනම නඩු
    ගම්පහ අධිකරණයේදී ප්‍රකාශ වෙයි


    ගම්පහ අධිකරණ - විල්සන් පලිහවඩන සහ ගම්පහ සමූහ - සුසිල් රණමුක

    රතුපස්‌වල සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ මහජනතාව වෙන වෙනම ඉදිරියේදී නඩු පවරන බව ගම්පහ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශයට පත්විය.

    ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් හේසානන්ද මෙල් මහතා හමුවේ ඊයේ (30 වැනිදා) පැවැති රතුපස්‌වල ගැටුම සම්බන්ධ නඩු විභාගයේදී මෙම කරුණු අනාවරණය විය.

    රතුපස්‌වල කර්මාන්ත ශාලාවකින් පිටකරන අප ජලය නිසා ප්‍රදේශයේ ළිං ජලය අපවිත්‍රවීම සම්බන්ධයෙන් ඊයේ (30 දා) කැඳවා තිබූ වාර්තා තමන් වෙත ලැබී ඇති බව ද මහෙස්‌ත්‍රාත්වරයා පැවැසීය.

    ඉන් අනතුරුව පොලිසියෙන් විමසුවේ පොලිසියේ මීළඟ පියවර කුමක්‌ද කියාය. එහිදී පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේ අපරාධ විධි විධාන සංග්‍රහයේ 98 වගන්තිය යටතේ ඉදිරි දින කිහිපය තුළ නඩුවක්‌ ගොනු කිරීමට කටයුතු කරන බවය.

    අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පාලිත සේනාරත්න මහතා කරුණු දක්‌වමින් ප්‍රකාශ කළේ ජනතාව වෙනුවෙන් නඩුවක්‌ පවරන බවය. කර්මාන්ත ශාලාව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා ප්‍රකාශ කළේ රජයේ ආයතන හතරකින් වාර්තා හතරක්‌ ඉදිරිපත් කර ඇති බවය. එහි එකම වාර්තාවකින්වත් කර්මාන්ත ශාලාවේ පිරිපහදු කර මුදාහරින ජලය හේතුකොටගෙන කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශයේ ජලයේ පී එච් අගය අඩුවී අපවිත්‍ර වී ඇති බවට ඔප්පු කළ හැකි සාධක නැති නිසා කර්මාන්ත ශාලාව ඉදිරි දින දෙක තුළ නිෂ්පාදනය සඳහා විවෘත කරන බවය. ආයතනය ආරක්‌ෂා කිරීමට පොලිසිය බැඳී සිටින බැවින් එම ආරක්‌ෂාව පොලිසිය ලබාදිය යුතු බවත්ය.

    මෙහිදී කරුණු දැක්‌වූ ගම්පහ සහකාර පොලිස්‌ අධිකාරි රංජිත් මාසිංහ මහතා ප්‍රකාශ කළේ ඊයේ (30 වැනිදා) ජනතාව 300ක්‌ පමණ රතුපස්‌වල ක්‍රීඩාපිටියේ රැස්‌වී ඇති බවය.ඔවුන් විසින් විරෝධතාවක්‌ පැවැත්වීමට පත්‍රිකාවක්‌ බෙදාහැර ඇති බවය. එය අධිකරණයටද පෙන්විය.

    මෙහිදී අතිරේක මහෙස්‌ත්‍රාත් හේසානන්ද මෙල් මහතා විත්තිය සහ පැමිණිලි දෙපාර්ශ්වය අමතමින් පසුගියදා රතුපස්‌වලදී අවාසනාවන්ත සිද්ධීන් සිදුවූවා. නැවත එවැනි දේ නොවන්නට මෙම උද්ඝෝෂණකරුවන් හෝ ඔවුන්ට උපදෙස්‌ දෙන අයට දන්වන්න සාමකාමීව නිවෙස්‌වලට වී සිටින ලෙස. නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණය විසින් ක්‍රියාත්මක වන බවත්, සාමය ආරක්‌ෂා කිරීමට සියල්ලෝම කටයුතු කළ යුතු බවත් පැවැසීය.

    මේ අවස්‌ථාවේ කිසිම පාර්ශ්වයකට නියෝගයක්‌ නිකුත් නොකරන බවත්, සෑම පාර්ශ්වයක්‌ම සාමකාමීව විසඳා ගැනීමට කටයුතු කරන ලෙසත් දන්වා සිටියේය. මේ අවස්‌ථාවේදී අධිකරණයේ රැස්‌ව සිටින ඒ ඒ ප්‍රදේශවාසීන්ට උද්ඝෝෂණකරුවන්ට සාමයෙන් සිටින ලෙස දන්වන ලෙස දැන්වීය. ඕනෑම කෙනෙකුට අසාධාරණයක්‌ වන්නේ නම් අධිකරණයෙන් සහන ලබාගත හැකි බව ද පෙන්වා දුන්නේය.

     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ඔව් ඉතින් උබට උබගේ පවුලේ අයට බොන්න වතුර තිබ්බොත් ඇතිනේ නේද..අනිත් උන්ට හෙණ ගැහුවත් කමක් නැහැ.

    හැම දේටම විදියක් තියෙනවා, අපි කැමති උනත් අකමැති උනත් . මිනිස්සුන්ට තියෙන තදියමට වැඩ කරන්න බැහැ.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Esmr4E9.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    mooda wenna kohomada utto ,,wathura nathuwa jeewath wenne kohomada
    mea rate neethiyak na kiyala tho danne nadad bola ?:angry:

    wathura temporary deelya thiyenawa (through pipes and other means, see past newspapers). I mean there is a procedure to do anything. Bunch of people cant take the law to their hands. It will become a joke.

    This again....... may end up with killing many people. The innocent people have to suffer. But victory to JVP and UNP leaders.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Dont take personally. This is just a political discusssion

    මට උබේ Address එක එපා මචං...මං ඇහුවේ උබ ලංකාවේද නැත්තම් වෙන රටක්ද ඉන්නේ කියලා :) මං උබ අහලා/කියලා තියෙනවා ඒවාට උත්තර දෙන්නම්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මට උබේ Address එක එපා මචං...මං ඇහුවේ උබ ලංකාවේද නැත්තම් වෙන රටක්ද ඉන්නේ කියලා :) මං උබ අහලා/කියලා තියෙනවා ඒවාට උත්තර දෙන්නම්


    BINGU_PUTHA
    Senior Member


    Posts: 398
    Join Date: Apr 2013
    Location: canada
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    BINGU_PUTHA
    Senior Member


    Posts: 398
    Join Date: Apr 2013
    Location: canada

    එක දැක්කා මචං..මුගෙන්ම දැන ගන්න හිටියා..නැත්තම් කිවොත් බොරුවට දාලා තියෙන්නේ කියලා :baffled:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මට උබේ Address එක එපා මචං...මං ඇහුවේ උබ ලංකාවේද නැත්තම් වෙන රටක්ද ඉන්නේ කියලා :) මං උබ අහලා/කියලා තියෙනවා ඒවාට උත්තර දෙන්නම්

    nothing to do with the country machan (it is my personal thing)
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    nothing to do with the country machan (it is my personal thing)

    කෝ බං උබ ඉතිං සංවාද කරන්න ඒවාට කරන්නේ නැනේ...:rofl: අහන ඒවගෙන් මග ඇරලා යනවනේ..ඉතිං කොහොමැයි සංවාද කරන්නේ? :(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මචන් මම ලංකාවේ
    - උබ මහින්ගේ ගොට්ටෙක් විතිය අපි දන්නවා. අනිත් එක උබ ITN, rupawahini නේ බලන්නේ. පොඩ්ඩක් ඇහැ ඇරලා බලපන් රටේ මොනවද වෙන්නේ කියල

    මචන් මම පිටරට
    - උබ දන්න දෙයක් තියෙනවද බන් ලංකාවේ. උබල මේ පිටරට ඉදන් පොර talk දෙනවා. අපිනේ පොරවල්. අපිනේ දන්නේ ලංකාවේ වෙන දේවල්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    එක දැක්කා මචං..මුගෙන්ම දැන ගන්න හිටියා..නැත්තම් කිවොත් බොරුවට දාලා තියෙන්නේ කියලා :baffled:

    math lankawe neme inne ban eth mewa dakinakota mata nam lankawa gana dukai..paw e minissu.:(