කවදද ඕයි ඔය චන්දෙ කියන මගුල තියෙන්නේ ??හි හි එකම ප්‍රස්නේ නේද?
කිසිම කලබලයක් නෑ
චන්දෙ කිට්ටුව ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්තම් වැඩක් නෑනේ
ඒකයි දැම්මේ![]()
![]()
උබලට මිට කලින් ප්‍රාදේශීය සභා පළාත් සභා චන්ද වලට ගිහින් චන්දෙ දාල මොකක් හරි හම්බුනා අල බෝලයක් තියනව ද ?
ඕවට ත්‍රෙඩ් දාන , කියවන උන් ඔක්කොමටම පිස්සු .
චන්දෙ දාන්න යන උන්ටත් පිස්සු
