මොන මඩ ගැහුවත් මාලිමාව දිනලා ඉවරයි

dilann

Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    හි හි එකම ප්‍රස්නේ නේද?
    කිසිම කලබලයක් නෑ
    චන්දෙ කිට්ටුව ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්තම් වැඩක් නෑනේ
    ඒකයි දැම්මේ ☺️ 🥲
    කවදද ඕයි ඔය චන්දෙ කියන මගුල තියෙන්නේ ??

    උබලට මිට කලින් ප්‍රාදේශීය සභා පළාත් සභා චන්ද වලට ගිහින් චන්දෙ දාල මොකක් හරි හම්බුනා අල බෝලයක් තියනව ද ?

    ඕවට ත්‍රෙඩ් දාන , කියවන උන් ඔක්කොමටම පිස්සු .
    චන්දෙ දාන්න යන උන්ටත් පිස්සු :lol:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,874
    9,143
    113
    ulan bator
    ලංකාවේ ඉතිහාසයෙ යම් ආකාරයක විශ්වාසනීය ලෙස ( රාවණා, අදී ම්ත්‍යාවන් හැර ) තොරතුරැ ඇත්තේ රජවරු 196 ගැන පමණි
    AI Overview
    Learn more

    There were approximately 295 kings who ruled over Sri Lanka, from Vijaya's arrival in the 6th century BC to Sri Wickrema Rajasinghe. These rulers reigned over the entire island or parts of it during various periods.

    pothak thibba eke sub kingsla ekka 400s ganak innawa!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    no government has been great in recent years except india and china if you see worldwide. however you'll see much greatness in npp in the coming years.
    එහෙනම් අනිත් ආණ්ඩු ඉන්න කාලේ ජෙප්පෝ කෑ ගැහුවේ අරම කරන්න තිබ්බා මෙහෙම කරන්න තිබ්බා කියලා
     
    • Like
    Reactions: CohenLenstra

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Mama hitanme NPP from 68Laks aduganey Laksha 10 votes Drop weno

    Municipal council vote 50% taniyen nogattot minissunge mandate loss wela before 1 year

    WHT10% unwanted Headache created
    Poor Economy
    Poor social security
    Poor law and order
    Breach of public trust nisa
    Failure to organise at leat Religious Event
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල

    නිල් තණකොළ බුදින්ටයි​

    කියන බොරුව අහන්ටයි​

    හන්දි ගානේ කියවන්නටයි​

    පචේ අයිති ලපෙතයී....​

     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පදනම අඩුවෙලා නැත්නම් මොකද මේ ත්‍රෙඩ් දාගෙන කෙදිරි ගාන්නේ ??

    x8ypCIC.jpg

    Hari.. kiyapan balanna NPP eken kadichcha chanda % eka kiyak Gon Puthata wateida? mama kiyanne SJB eke % eka gita para chandetath wada adu wenawa... kiyapanko balanna NPP eke aduwena % eka
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඔය පකයි කොච්චර දැඟලුවත්, අඩුකුලේ හැත්ත තවත් වලට යන එකයි, තියන උන් තවත් ගොඩ යන එකයි නවත්තන්න බෑ. සොරි!