thx yaluwakalin ahala tiyanawa..... eeth ela.......![]()
පව් ගලේ ඒ ජෝඩුවගල්පාත මහත්තයා;10978157 said:උබ මොකද අඩන්නේ?

උබත් ඔව්වා ආදර්ශෙට ගනින්...පව් ගලේ ඒ ජෝඩුව
බලපන් ඒ ගෑණු කෙනා වයසට ගියත් අරෑගේ හිත නොරිද්දන හැටි![]()

විහිලුවට නෙවේ පුසෝපව් ගලේ ඒ ජෝඩුව
බලපන් ඒ ගෑණු කෙනා වයසට ගියත් අරෑගේ හිත නොරිද්දන හැටි![]()

පව් ගලේ ඒ ජෝඩුව
බලපන් ඒ ගෑණු කෙනා වයසට ගියත් අරෑගේ හිත නොරිද්දන හැටි![]()

උබත් ඔව්වා ආදර්ශෙට ගනින්...![]()
සිරාවටම බංගල්පාත මහත්තයා;10978249 said:විහිලුවට නෙවේ පුසෝ
කොහොමත් දෙන්නට දෙන්න
නම්යශිලි උනොත් තමා සාර්ථක
ගමනක් යන්න පුලුවන් වෙන්නේ
![]()

දුකක් නෑ බංඇඩෙනවා.. උබට පුසිව Compair කරලා බලනකොට දුකයි නේ !

ශෝක් එකට හිටිය පූසා.... අනේ.... දැන් ලව්සික් එක හොදටම ඔලුවට ගහලා වෙච්චි දෙයක්...දුකක් නෑ බං
මට අම්බ සතුටුයි
එයා මං වෙනුවෙන් කරන කැප කිරීම් දිහා බැලුවම
මං ගැන හිතන තරම් බැලුවම
මගේ පැත්තෙන් මං තව ඉස්සරහට යන්න ඕනි කියලා හිතෙනවා![]()
දුකක් නෑ බං
මට අම්බ සතුටුයි
එයා මං වෙනුවෙන් කරන කැප කිරීම් දිහා බැලුවම
මං ගැන හිතන තරම් බැලුවම
මගේ පැත්තෙන් මං තව ඉස්සරහට යන්න ඕනි කියලා හිතෙනවා![]()
එලකිරි පුසෙක්, සැලෙන් නැතිව පුසි එක්කම ඉදහන්
ශෝක් එකට හිටිය පූසා.... අනේ.... දැන් ලව්සික් එක හොදටම ඔලුවට ගහලා වෙච්චි දෙයක්...