මොන මළ කරදරයක්ද මන්දා, ආ... ඉදා

මොන මළ කරදරයක්ද මන්දා, ආ... ඉදා

කාලෙකින් කොමිටල් ත‍්‍රෙඩ් එකක්
දාගන්න බැරි උනානේ, ඔන්න එහෙනම්
මේක පොඩ්ඩක් කියවලා බලන්නකො,
pic10219.gif



රිපොස්ට් නම් කටවහගෙන ඉන්න:yes:
 
  • Like
Reactions: SANJEE
පව් ගලේ ඒ ජෝඩුව
බලපන් ඒ ගෑණු කෙනා වයසට ගියත් අරෑගේ හිත නොරිද්දන හැටි:(:(:(
විහිලුවට නෙවේ පුසෝ
කොහොමත් දෙන්නට දෙන්න
නම‍්‍ය‍ශිලි උනොත් තමා සාර්ථක
ගමනක් යන්න පුලුවන් වෙන්නේ
:yes::yes:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබත් ඔව්වා ආදර්ශෙට ගනින්...:P:P

    ගල්පාත මහත්තයා;10978249 said:
    විහිලුවට නෙවේ පුසෝ
    කොහොමත් දෙන්නට දෙන්න
    නම‍්‍ය‍ශිලි උනොත් තමා සාර්ථක
    ගමනක් යන්න පුලුවන් වෙන්නේ
    :yes::yes:
    සිරාවටම බං
    ඒ කථාව කියෝලා හිනා ගියේ නෑ මට
    පූසි ගැන ආදරේ තවත් වැඩි උනා මිසක්:D:D:D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇඩෙනවා.. උබට පුසිව Compair කරලා බලනකොට දුකයි නේ !
    :P:rofl::rofl::rofl::rofl::P
    දුකක් නෑ බං
    මට අම්බ සතුටුයි
    එයා මං වෙනුවෙන් කරන කැප කිරීම් දිහා බැලුවම
    මං ගැන හිතන තරම් බැලුවම
    මගේ පැත්තෙන් මං තව ඉස්සරහට යන්න ඕනි කියලා හිතෙනවා:yes::yes:
     

    harsha.perera

    Well-known member
  • දුකක් නෑ බං
    මට අම්බ සතුටුයි
    එයා මං වෙනුවෙන් කරන කැප කිරීම් දිහා බැලුවම
    මං ගැන හිතන තරම් බැලුවම
    මගේ පැත්තෙන් මං තව ඉස්සරහට යන්න ඕනි කියලා හිතෙනවා:yes::yes:
    ශෝක් එකට හිටිය පූසා.... අනේ.... දැන් ලව්සික් එක හොදටම ඔලුවට ගහලා වෙච්චි දෙයක්...
     
    දුකක් නෑ බං
    මට අම්බ සතුටුයි
    එයා මං වෙනුවෙන් කරන කැප කිරීම් දිහා බැලුවම
    මං ගැන හිතන තරම් බැලුවම
    මගේ පැත්තෙන් මං තව ඉස්සරහට යන්න ඕනි කියලා හිතෙනවා:yes::yes:

    :love:එලකිරි පුසෙක්, සැලෙන් නැතිව පුසි එක්කම ඉදහන්:love:
     
    ශෝක් එකට හිටිය පූසා.... අනේ.... දැන් ලව්සික් එක හොදටම ඔලුවට ගහලා වෙච්චි දෙයක්...

    කුනු බක්කිවල මාළු කටු ලෙවකාලා,
    අයාලේ යන පුසියන් ගේ
    පුක පස්සෙන් ගිය කාලේ ඉවරයි පුසාගේ,
    දැන් ඌ කුප්පමේනියා කොලත් හොදට හෝදලයි කන්නේ

    මම හිතන්නේ හොද පූසියෙක් හම්බවෙලා එකයි