රජයේ වැඩපිළිවෙළ වේගවත්ව සහ නව ජවයකින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති නිසා එම කැබිනට් සංශෝධනය සිදු කරනු ඇති බවත් ආරංචි මාර්ග තව දුරටත් පැවසීය. ගහපු ගැසට් රිවස් කලා ඇරෙන්න වෙන මොනවද කලේ අර තෙල් ලිද වත් හාරන්න හදනව ද දන්නේ නෑ වේගෙන්