මොන වැඩ ගැන ද මේ කියන්ව ඇත්තෙ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රජයේ වැඩපිළිවෙළ වේගවත්ව සහ නව ජවයකින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති නිසා එම කැබිනට් සංශෝධනය සිදු කරනු ඇති බවත් ආරංචි මාර්ග තව දුරටත් පැවසීය.

    ගහපු ගැසට් රිවස් කලා ඇරෙන්න වෙන මොනවද කලේ

    අර තෙල් ලිද වත් හාරන්න හදනව ද දන්නේ නෑ වේගෙන්
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හොරා කෑවා.. කොමිස් ගැහැව්වා.. මදි වගේද දන්නේ නෑනේ. නව ජවයකින් හොරාකන්න එයි නිවාඩු ඉවර වෙලා...
     

    Similar threads