මොන වීදුරැවද ඉස්සල්ලාම පිරෙන්නේ??

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    FB_IMG_1672583205691.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    මුලින්ම ත්‍රෙඩ් එක දාපු එකාගෙන් අහන්න ඕනේ ඌ බෝතලේම ගහලද ඕක කරන්නේ කියලා. එහෙනම් මුකුත් පිරෙන්නේ නෑ .
    ඕකෙ මචන් 6 උඩ තියන බටෙත් වහලා තියෙන්නෙ. හොඳට බැලුවොත් පේනවා.. ඇත්තම කියන්න මම ඕක හදන්න කලින් ගූගල් කලා " which glass fills first" කියලා. මොකද සමහර අය තේරුමක් නැති දේවලුත් දානවානෙ. ඉතින් ආය බලන්න දෙයක් තිබුනෙ නෑ.. ෆස්ට් රිසල්ට් එක ඕක
     
    • Wow
    Reactions: dilann