1 වෙන්නත් පුලුවන් ඉක්මනට වක්කරොත්closed
Ow. Eka para barrel ekak or baldiyakin haluwoth 11 වෙන්නත් පුලුවන් ඉක්මනට වක්කරොත්![]()
මුලින්ම ත්රෙඩ් එක දාපු එකාගෙන් අහන්න ඕනේ ඌ බෝතලේම ගහලද ඕක කරන්නේ කියලා. එහෙනම් මුකුත් පිරෙන්නේ නෑ .Ow. Eka para barrel ekak or baldiyakin haluwoth 1
ඕකෙ මචන් 6 උඩ තියන බටෙත් වහලා තියෙන්නෙ. හොඳට බැලුවොත් පේනවා.. ඇත්තම කියන්න මම ඕක හදන්න කලින් ගූගල් කලා " which glass fills first" කියලා. මොකද සමහර අය තේරුමක් නැති දේවලුත් දානවානෙ. ඉතින් ආය බලන්න දෙයක් තිබුනෙ නෑ.. ෆස්ට් රිසල්ට් එක ඕකමුලින්ම ත්රෙඩ් එක දාපු එකාගෙන් අහන්න ඕනේ ඌ බෝතලේම ගහලද ඕක කරන්නේ කියලා. එහෙනම් මුකුත් පිරෙන්නේ නෑ .