අම්මෝ! එහෙනං මේකත් ලංකාවෙ චිත්රපටි කර්මාන්තයෙ පෙරලියක් ඇති කරන ෆිල්ම් එකක්!gal arthel ekak wage..super six wage

ජෝතිපාල ගේ සින්දු වලින්, රන්ජන්ගෙ බොඩියෙන් සහ කෙල්ලො කීපදෙනෙක්ගෙ කකුල් වලින් සල්ලි හොයන තවත් විදියක්..


මේවා ෆිල්ම්ද බන් කරෝකෙ එකක් බැලුවා වගෙ


සිරාමල් කඩන පෙම් යුවලවල් සදහා පමණි![]()
ඔව් ඉතින් ෆිල්ම් බලන්න ගියාට ඕක බැලෙනවයි
උබ ඔය වගෙ එවා බලනන් යන්නෙ ඇයි කියල තෙරුනා
![]()
අපිත් ගියා


අන්තිමට බැලුවෙ විජය කුවේණි![]()

