මොන හු*තක්ද ඔයි මේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    me lankawe 100%k hoda anduwak wath, paalakayek wath bihi wenne na ban, api balanna oni thiyana system ekata wada waradi adu, tikakhari hoda ekak aluthin genna.. mula idan agatama hama ekaama balanne thamanta waasi widiyata karana deyak karanna.. namuth pawathina jara system ekata wada sahenna hoda system ekak bihi wei.. eketh waradi thiyei.. eth danata karanna puluwan widiya ekama thamai.. :yes::yes:
    100% agreed අවුල තියෙන්නෙ ඕක ජන්ද කාලෙ කිව්වෙ නැති එකනෙ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,806
    113
    tracing Geo-location.. ... ...
    හෙළයෙක්;17724921 said:
    100% agreed අවුල තියෙන්නෙ ඕක ජන්ද කාලෙ කිව්වෙ නැති එකනෙ.

    oka kiwa nam chande denne nane ban minissu.. godak unta rajathuma lokuine.. lankawe unta therenne karala pennapuwama.. kalin kiwoth kawadawath e de karanna ida denne na.. wenasak wenawata patta bayaine.. :lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අඩො බලු වැඩ කරන්න එපා බන් තාම දවස් කියද?:growl::growl: උන්ගෙ වචන වලින්ම උන්ව රිදවන්නෙ අනුමත කරන්න බැහැ :eek:

    100 days scheme eke thiynawa deshapalakayanta achara dharma paddhathiyak danawa kiyala.. lets hope so. ehema kare nathnm mechchara karapu eken wenasak wenne nathi nisa aniwa karai ekath.. :yes::yes:
    :( මගේ වැරැද්ද මුන් අපිට කලින් වැරැද්දට විරුද්ද වෙනවා කිව්ව හන්ද මතක් කරලා දුන්න විතරයි බං
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    oka kiwa nam chande denne nane ban minissu.. godak unta rajathuma lokuine.. lankawe unta therenne karala pennapuwama.. kalin kiwoth kawadawath e de karanna ida denne na.. wenasak wenawata patta bayaine.. :lol:
    දැන් උබලගෙන් ඌ ගන්න දේවල් ගන්න ගියාමත් ඔහොම්මම තමා කියන්නෙ මම ඒක උබලගෙ කටින්ම ගන්නයි ඇහුවෙ.තෑන්ක්ස් මචන්.
    වෙලාව අපුවම මම මේක ආයෙ කොට් කරන්නව තරහ වෙන්න එපා. එතකන් සුබ යහපාලනයක්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,806
    113
    tracing Geo-location.. ... ...
    හෙළයෙක්;17725209 said:
    දැන් උබලගෙන් ඌ ගන්න දේවල් ගන්න ගියාමත් ඔහොම්මම තමා කියන්නෙ මම ඒක උබලගෙ කටින්ම ගන්නයි ඇහුවෙ.තෑන්ක්ස් මචන්.
    වෙලාව අපුවම මම මේක ආයෙ කොට් කරන්නව තරහ වෙන්න එපා. එතකන් සුබ යහපාලනයක්.

    aniwa.. mata boru kiyanna wadak na bn.. kamathi deyak karapan..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    aniwa.. mata boru kiyanna wadak na bn.. kamathi deyak karapan..
    ඌ කිව්වෙ වර්තමාන ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතාට නෙවෙයි ගේම් එකේ මහමොළකරුටයි.