මොන හු&#@ බන් මෙ

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    Man adurana kellk innwa. Meyata kollekuth inwa. Me sambandeta eyage gdrin kmathi naalu. Afir eka nawathenna onna menna wage thiyenne kiyla hithnwa eya kiyma wdiyta. Kella matath kmathi wage. Ahre mehe ynnath ktha krnwa. Hwasata paya 3k wtra cht. aruta akamathi kiwata ekprma kiynwa arayata wtrai adare, eywama wtrai badinne kiyla. :baffled:

    MN meygn ahnnada kmathida kiyla, kollk iddi ahana eka kariwdk kiylath hithnwa.
    Meya ktha bha krna wdiyta meyata MN gena loku watinakmk tynwa kiyla hithenwa.
    Ara kolla hodtabigena gtta eke, geyak, wahmyak, job ekk tynwa. MTA owa mkuth na. Eth meya MTA kmthi wage :oo:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අහලා බලපන්. සමහර ගෑණු ඉන්නවනෙ කරුම බලෙන් ඇගේ දාගන්න උන්.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    එපා උබ කැමැත්ත අහලත් වෙන කෙනෙක් එක්ක ඔහොම චැට් කරොත් උබ පොලොව පලාගෙන යන්න වෙයි කරපු මෝඩ වැඩේ කියල.. ටයිම් එක වෙස්ට් කරන්න එපා බන්.. කියක් හරි හොයපන් ඔන්ලයින්
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එපා උබ කැමැත්ත අහලත් වෙන කෙනෙක් එක්ක ඔහොම චැට් කරොත් උබ පොලොව පලාගෙන යන්න වෙයි කරපු මෝඩ වැඩේ කියල.. ටයිම් එක වෙස්ට් කරන්න එපා බන්.. කියක් හරි හොයපන් ඔන්ලයින්

    :yes::yes::yes::yes::yes:
     

    blue_in_rio

    Well-known member
  • උබේ ඔය කෙල්ල එක්ක චැට් එක නැගලා යනවා මචන්.උබ ඒකිත් එක්ක අරහෙ මෙහෙ යන්නත් පටන්ගන්නව.ඒකිත් එක්ක කරට අතදාන්, සමහරවිට ඊටත් එහා ගිය සෙල්ෆි එහෙමත් උබේ ෆෝන් එකෙන් වගේම ඒකිගේ ෆෝන් එකෙනුත් ගන්නවා.ඔය අතරේ උබට ඒකිව නැතුව බැරි වෙනවා.උබ ආතල් එකට ඒකිව ආශ්‍රය කලත් ටිකක් කල් යද්දි උබත් දන්නෙම නැතුව මේවා සීරියස් වෙනවා.කොටින්ම උබට උබවත් නැතුව යනවා.ඔය අතරේ මේකි වෙන එකෙක් එක්ක, සමහර විට කලින් එකා එක්කම සෙට් වෙලා උබෙන් ඈත් වෙනවා. උබට ෆුල් අවුල් ගිහින් උබ නන්නත්තාරවෙලා ඉද්දි, උබට හොඳ කෙල්ලෙක් සෙට් වෙනවා.ඇත්තටම හොඳ අවංක කෙල්ලෙක්.උබ පරණ මඟුල් ඔක්කොම අමතක කරලා, ඒකිත් එක්ක යාලු වෙනවා.කලින් කෙල්ලත් එක්ක ලොකුවට දෙයක් තිබුනෙත් නැති නිසා උබ හිතනවා, මේකිට ඕවා කියලා, නිකන් ප්‍රශ්න ඇතිකරගන්නවට වඩා නොකියා ඉන්න එක හොඳයි කියලා.පරණ චැට්, කලින් එකිත් එක්ක ගත්තු ෆොටෝස් ඔක්කොම ඩිලීට් කරනවා.මොකද උබ දැන් කෙල්ලට පණවගේ ආදරේ කරන නිසා.උබලා ගෙවල් වලටත් කියලා, වෙඩින් පවා ප්ලෑන් කරනවා.හැමදේම හොඳට යද්දි උබවත් හිතපු නැති විදියට උබේ කෙල්ලට උබ අරකිත් එක්ක හිටපු ෆෝටෝ එකක් කොහෙන්හරි හම්බෙනවා.අලුත් කෙල්ල උබගැන තිබ්බ විශ්වාසේ ඔක්කොම උබ බිඳගන්නවා.එක්කො ඒකිට උබව එපා වෙනවා.එහෙම නැත්නම් ඒකි උබව තේරුම් අරන් උබ එක්කම දිගටම හිටියොත්, උබට උබ ගැනම ලොකු තරහක් එනවා.උබට හිතෙන්න ගන්නවා, කලින් කෙල්ලගේ කොල්ලට මං කරපු දේවල් තමයි අද මට කැරකිලා එන්නේ කියලා....... :sorry::sorry::sorry::sorry:



    ඒ වගේ පසුතැවීම් නම් ඇතිකරගන්න විදියට වැඩ කරන්න එපා.බුද්දිමත් වෙයන්. :oo::oo:


    මේක මේ වෙන එකෙක්ට වෙච්චි දෙයක් නිකන් මට උනා වගේ දැම්මේ....... :baffled::baffled: