kellek gena prashnayak

අහිංසක ලස්සන කෙල්ලෙක් හම්බුනා . ප්‍රස්නේ තියෙන්නේ එයා මගේ ගුරුවරිය , ටෝක් කරන්න බෑනේ ඉතින් :sorry:

මම දැක්කා වීඩියෝ එකක් ටීච කෙනෙක්ගෙ ඒකත් පට්ට ...................
වැඩේදිත් ටීච වෙන්න යන එක තමා අවුල ..........:sorry:
 

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අහිංසක ලස්සන කෙල්ලෙක් හම්බුනා . ප්‍රස්නේ තියෙන්නේ එයා මගේ ගුරුවරිය , ටෝක් කරන්න බෑනේ ඉතින් :sorry:


    lecturer kenekda?:sorry::sorry::love::love:
    talk krpn pluwan thrm ikkanta ahapn
    naththan mata wage wei
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :love: උඹ පින් තකා ඒකිට කරගහපන් මචන්. ඔය කලින් හිටිය දෙතුන් දෙනෙකුත් ඉන්න ගමන් ඇරල ගියාට ගණන් ගන්නෙපා. කෙල්ලත් උඹ එක්ක ඉද්දි උන් ගැන කල්පනා කර කර හිටියට එහෙම මුකුත් හිතන්න එපා. අනිවා බැඳපන් ඕකිව.
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    Mulinma xvedios,pornhub,xhamaster vala search karala balapan ekige videos thiyanavada kiyala

    matath oka hithila man "**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**" eke baluwa masa ganak, ema mkuth hambone na. nathiwa athi ehma ewa
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    ආදරේට බ්‍රේක් නෑ
    ජිවිතේට රිවස් නෑ
    ඔන්න ඔක තමයි කියන්න තියෙන්නෙ.කල්පනා කරල හොයල බලල කරන මගුලක්.මිනිස්සු එහෙම ගොඩක් වෙනස් වෙන් නෑ වෙනස් කරන්නත් අමරුයි.උනත් කරත් උපරිම උපන් ගති ගුන වලින් 20% වගෙ ත්‍මයි වෙනස් වෙන්නෙ.100%වෙනස් කරල අපිට ඔනෙ විදියට හදගන්නව කියල හිතනවනම් සොරි.ෆැමිලි එකෙන් ජාන වලින් එන එව නම් වෙනස් වෙන් නෑ පුති
    :P:P
     
    Last edited:

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    "ලින් කට අග පොඩියට තුබුනට අළි ඇත්තුත් එහි පීනල ඇත්තේ.." ඇඩ්වයිස් දෙන්න නම් දන්නේ නෑ බන් උබම හොදට හිතල තීරනයක් ගනින්.. මොකද කසාද බදිනවා කියන්නේ කඩේකින් බඩුවක් ගන්නවා වගේ ලේසි දෙයක් නෙමෙයි නේ..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    Umba den ekiwa godak kal dannawane mona widiyen hari..honda naraka unath aye hoyanna deyak nehene..negative ma hithanne nethuwa poddak balahan umbath masa hayak withara asrya karala...serious hithpan ita passe..denma hithanne nethuwa..:)
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    mana adurna kellek innwa eya dan aurudu 5ka wtra idan aduranne. thaaththage yaluwekge duwek. muladi eya math ekka hasiruna wdiyta hamoma hithuwe eya mata kmathi kiyala. eyta kollk htiyeth na. eya ethkota AL, podi kellane kiyala man ahnna giye na. oma tika kalayk giyma epark eya mta kiwa kolla boot eka thibba kiyala:baffled::baffled::baffled: ethkan meyta kollek idala aurudu 1 1/2 idan. mata nkn hena ghwa wage eka ahuwama. amma thaaththa ekka clz giypu kella mema deyk kre komada kiyla:sorry: . eeta passe mn eya gna hithana eka athariya. passe meya thwa kollek ekka yalu una. eeta masa 6kta wtra passe thwa kollek ekka yalu una. u kudukarayk kiyla thmai eyge yaluwo kiwe. man kiwa kollek ekka yaluweddi badinna hoda knek ekka yaluwenna kiyala. ethkota meya kiynwa me kale fun ganna oona passe pluwan sira love krnna kiyala:frown: 24 wwage unama Salli karayekwa badinwa qwa:baffled: .eekaledi ape ammatath Eywa penna bariwa htiya.hasiriima aul kiyala. amma matath kiyala thibune kathabaha krla htiyta kmk na wena ewa thiyagena ahuwenna epa kiyala. ekale ape thaaththa eemath mta whilukrnwa eya gena kiyala. passe amma thaaththata qwa(mata horen) eyagena mata ahenna mkuthma kiyanna epa kiyala. :eek: meya mudukku type kellekuth nwei. lankawe prasidda girls scl ekkta giye. salli ema pasnekuth na. upper midl class.

    passe mn katha nwaththa htiya auruddk wtra. lagadi wedin ekakadi meyawa hambun. meya kiynwa kasada badinne na. hoda job ekk krgena thaniyma innwa kiyala:dull: . eda gdra awata passe amma kiynwa "#### duwa dan Issara wage nwei. hasirena wdiya unath hodai arakai mekai kiyala eyage hodama kiynwa.:shocked:

    mata nkn dan aayth Eywa nithara nithara mathk wenwa. eya dan hoda kenek welada kiyala hithenwa.
    man ubalagen ahanne arawage kellekta karapu weradi therun aran hadenna pluwanweida, marenaknma eka manussayekta panawage aadare kranna pluwan weida?:confused:
    athdakim udaharana ekka upadesak deepallako:yes:

    mata parana dewal walin wedak na. issarahata mage maththema htyanm athi:yes:
    බැන්දද whooto? අවුලක් නැහැනෙ උඹ හිතපු තරම්..