මහා බැ0කු එකා නම් කියන්නේ උද්දමනය අඩු වෙලා කියලා
අද chicken kilo 1ක් 1750 කටත් එහා
එළවලුත් පට්ට විදියටම වැඩි carrot කිලෝ 1ක් 700ක් විතර
තලපත් කිලෝ 1ක් තොග මිල 2750 සිල්ලර ගැන හිතාගන්න පුළුවන් නේ,
මොන හු යන්නක්ද මේ අපිට dollar වලින් හම්බෙන ගානත් අඩු වෙලා, කලින්ට වඩා 22% currency convert කරාම ලැබෙන ගානත් අඩු වෙලා තියෙන්නේ,
සල්ලි නම් ලංකාවට එවන්න හිතෙන්නේ නෑ නන්දලාල්.....

Last edited: