මොන හු.. යන්නක්ද මේ.....

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මහා බැ0කු එකා නම් කියන්නේ උද්දමනය අඩු වෙලා කියලා
    අද chicken kilo 1ක්‌ 1750 කටත් එහා
    එළවලුත් පට්ට විදියටම වැඩි carrot කිලෝ 1ක්‌ 700ක්‌ විතර
    තලපත් කිලෝ 1ක්‌ තොග මිල 2750 සිල්ලර ගැන හිතාගන්න පුළුවන් නේ,

    මොන හු යන්නක්ද මේ අපිට dollar වලින් හම්බෙන ගානත් අඩු වෙලා, කලින්ට වඩා 22% currency convert කරාම ලැබෙන ගානත් අඩු වෙලා තියෙන්නේ,
    සල්ලි නම් ලංකාවට එවන්න හිතෙන්නේ නෑ නන්දලාල්.....
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,523
    17,655
    113
    leaving-stanley.gif
     
    • Haha
    Reactions: NRTG

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    ඔව් මාර කැම්‍රිරි වැඩේ ඒක. ගාන අඩු වෙනවා. බඩු මිල අඩු වෙන්නෙ නෑ. අප්පටසිරි වීගෙන එන්නෙ🤯
     
    • Like
    Reactions: NRTG and akildila

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඇත්ත කතාව, ඩොලර් එක අඩුවෙන අතරේ බඩු මිල පිම්මේ උඩ යනවා. මන් හිතන්නේ 100ට තිබ්බ බඩුවක් 600 ට විතර නග්ගලා පස්සේ ඩොලර් එක අඩු උන නිසා අඩු කරනවා කියලා 500ට විකුනන්න ගහන පැලෑනක මේ
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    මහා බැ0කු එකා නම් කියන්නේ උද්දමනය අඩු වෙලා කියලා
    අද chicken kilo 1ක්‌ 1750 කටත් එහා
    එළවලුත් පට්ට විදියටම වැඩි carrot කිලෝ 1ක්‌ 700ක්‌ විතර
    තලපත් කිලෝ 1ක්‌ 2750
    කෙලවල්ලෝ 1950
    මොන හු යන්නක්ද මේ අපිට dollar වලින් හම්බෙන ගානත් අඩු වෙලා, කලින්ට වඩා 22% currency convert කරාම ලැබෙන ගානත් අඩු වෙලා තියෙන්නේ,
    සල්ලි නම් ලංකාවට එවන්න හිතෙන්නේ නෑ නන්දලාල්.....
    London,UK wala prices mita wada adui ne ban, chicken killo ekak 900 LKR ta aduwen ganna thiyenawa, carrot nam Rs 700ta killo 4k withara ganna puluwan.
     
    • Like
    Reactions: NRTG and akildila

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,511
    113
    උද්ධමනය අඩු වෙලා කියන්නේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ඉහළ යාමේ සීඝ්‍රතාවය අඩුවෙලා කියන එක මිස භාණ්ඩ හා සේවාවන්ගේ මිල අඩුවෙනවා කියන එක නෙමෙයි බොල. 69 ලස්සේ පුන්නක්කු වේස බයියන්ට නැවත නැවතත් සාප වේවා!
     
    • Love
    Reactions: wqe123

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    London,UK wala prices mita wada adui ne ban, chicken killo ekak 900 LKR ta aduwen ganna thiyenawa, carrot nam Rs 700ta killo 4k withara ganna puluwan.
    කියලා වැඩක් නෑ, මෙහෙත් අඩුයි සෞදියි වල 780ක්‌ වගේ වෙන්නේ chicken 1 kilo
    Carrot නම් කිලෝ 7ක්‌ විතර ගන්න පුළුවන් ලංකාවේ price එකට
     
    • Like
    Reactions: NRTG and alanwake

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,335
    74,842
    113
    මහා බැ0කු එකා නම් කියන්නේ උද්දමනය අඩු වෙලා කියලා
    අද chicken kilo 1ක්‌ 1750 කටත් එහා
    එළවලුත් පට්ට විදියටම වැඩි carrot කිලෝ 1ක්‌ 700ක්‌ විතර
    තලපත් කිලෝ 1ක්‌ 2750
    කෙලවල්ලෝ 1950
    මොන හු යන්නක්ද මේ අපිට dollar වලින් හම්බෙන ගානත් අඩු වෙලා, කලින්ට වඩා 22% currency convert කරාම ලැබෙන ගානත් අඩු වෙලා තියෙන්නේ,
    සල්ලි නම් ලංකාවට එවන්න හිතෙන්නේ නෑ නන්දලාල්.....
    Inflation eka adu wenawa kiyanne wadi wena eka adu wenawa kiyana eka. nathuwa gaana adu wena eka newi.

    Anyway dollar eka dan 20% wage depreciate wela tiyenne. ekata hariyanna imported goods and anith ewala price adu wela ne. Ethana tama aula tiyenne.

    Lankawe kari wesige puthala komath uda daapu ekak bimata ganne nane

    London,UK wala prices mita wada adui ne ban, chicken killo ekak 900 LKR ta aduwen ganna thiyenawa, carrot nam Rs 700ta killo 4k withara ganna puluwan.
    LOL kariyo tika kiyanne un istharamma aaharalune oya kukulonta/kikiliyanta kawanne. Ekane biththara price ekath pahlata ganna beri.

    Rata hadanna kalin kari hora wesige puthalawa nuke karala danna ona. Anduwalata banala wadak ne ban kari ponnayange angawal wala duwanne horakama nam.
    ------ Post added on May 30, 2023 at 4:26 PM
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    උද්ධමනය අඩු වෙලා කියන්නේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ඉහළ යාමේ සීඝ්‍රතාවය අඩුවෙලා කියන එක මිස භාණ්ඩ හා සේවාවන්ගේ මිල අඩුවෙනවා කියන එක නෙමෙයි බොල. 69 ලස්සේ පුන්නක්කු වේස බයියන්ට නැවත නැවතත් සාප වේවා!
    කොහේද කියපන්කො මිල ඉහල යාමේ සීග්‍රතාවයක් අඩු වෙලා තියෙන්නේ, ආණ්ඩුවට කඩේ යන media වලට නම් අඩු වෙලා තියෙන්නේ, එත් බුමියේ යථාර්තය එකේ අනිත් පැත්ත..