මොන FM ද? අහන්නේ?

Which Radio Station u tune when coming to Office

  • E FM

    Votes: 3 8.1%
  • HIRU FM

    Votes: 24 64.9%
  • NETH FM

    Votes: 4 10.8%
  • SIRASA

    Votes: 5 13.5%
  • SLBC

    Votes: 1 2.7%

  • Total voters
    37

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    උදේට වැඩට එනකොට අහන ගුවන් විදුලි නාලිකාව පොඩ්ඩක් බලමුද?


    E FM - Prank calls. ටිකක් වෙළඳ දැන්වීම් අඩුයි. අහගෙන ඉන්න පුළුවන් .ප්‍රෑන්ක් කෝල් එක හොඳට කරනවා

    Hiru FM - වෙළඳ දැන්වීම් ගොඩක් වැඩි. ජෝකේ නම් අවුලක් නැහැ හිනා යනවා.තාත්විකයි

    Neth FM - විරිඳු ටික හොඳයි . අට පාස් කියල විහිළු වේද සටහනක් යනවා. හිනා යන්නේ නැහැ .හෙන ගොන් ජෝක්ස් තියෙන්නේ.එපා වෙනවා.


    Sirasa - වැඩිය අහල නැහැ

    SLBC - හඩ්සන් ගේ බයිලා තමා
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    Hiru FM - වෙළඳ දැන්වීම් ගොඩක් වැඩි. ජෝකේ නම් අවුලක් නැහැ හිනා යනවා.තාත්විකයි :yes::yes::yes::yes:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    රන්ගිරි ශ්‍රීලංකා.........


    එන්නෙ කෝච්චියේ හින්ද එද්දි නම් අහන්නෑ... ඒත් ගෙදරදි අහනව.....
     
    Last edited:
    • Like
    Reactions: toiya

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Neth FM- ගිරව් වගේ නේ බන්.. කියවනවනේ අම්බනෙකට, හැබැයි දැන් කොහොමද දන්නේ නෑ කාලෙකින් ඇහුවෙ නෑ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මීට වැඩිය රේඩියෝ චැනල් කොච්චර තියෙනවද?