මොබයිල් අවුට් ගොයින් අඩු අඩුකර තිබෙනවා.
සියලුම දුරකථන සබඳතාවලදී අදාළ ජාලයෙන් පිට ලබා ගන්නා ඇමතුම් සඳහා(outgoing)ගාස්තු මිනිත්තුවකට රුපියල් 1.50 ක් දක්වා අඩු අඩුකර තිබෙනවා.ඒ අනුව මෙතෙක් අදාළ ජාලයෙන් පිටතට ලබා ගන්නා ඇමතුම් සඳහා වූ අවම ගාස්තුව වූ රු.2.00 වෙනුවට ජූලි මස 1 වන දින සිට අය කරනු ඇත්තේ රුපියල් 1.50 ක් පමණක් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියා සිටියි.

ආ.... නියමයි!