මොබයිල් ගේම් ගහන කස්ටියට මේහෙට එන්න

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මොබයිල් ගේම් ගහන කස්ටියට මේහෙට එන්න

    ඉතින් කොහොමද කට්ටියට, කිව්වා වගේම ඔන්න අයෙත් හොද ගේම් එකක් ගේනවා. වැඩි කතා මොකටද, මෙන්න ගේම් එක :lol::lol:

    අද මං ඔයාට දෙන්නේ සුපිරිම එකක්; විශේෂයෙන් කියන්න ඕනේ, මේක play කරන්න 4න් එකේ ලොකු Spec එකක් තියෙන ඕනේ නෑ,:rofl::rofl: ඇහුනත් සනීපයි නේද :lol:


    Game එක තමයි Table Top Racing

    ඔයාලට හොද FUN එකක් ගන්න පුළුවන් වෙයි මේ ගේම් එකෙන් :D:D

    screen shot ට්කක් පහල දැම්ම ඒවත් බලල මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්න

    SCRu2RU.jpg


    Kdop8RoJIKIUmn9RYo_FBJSReJx2mgtt7TMjPVy0_x14DRM7JF3p6Gmwa8_mTAmjzXU=h900-rw


    fFYm6jlP0bhW7J_62Pn9Y47gTRMR0y5Eh4rMTV3wYGXZXjq8B6WJGBx2LTCNFveGsw=h900-rw


    RD6ztv40MUWjwHbfkV1JYNr9x2pWxWnoEvlqqzZS3CT-ZjV_f0pcM5zEx5HNrU7R-V4=h900-rw


    මෙතනින් .apk file එක Download කරන්න
    මෙතනින් .OBB file එක Download කරගන්න


    සැ.යු. ඔයා game එක install කරලා කියල .OBB ෆයිල් එක ඔයාගේ 4න් එකේ android folder එකේ තියන OBB ෆයිල් එක ඇතුලට දාන්න


    අවුලක් අවොත් comment එකක් දාන්න :nerd::nerd:


    එහෙනම් තවත් හොද Game එකකින් හමුවෙමු :lol::lol:


    හැමෝටම ජය!:rofl::rofl: