වෙන නෙට්වර්ක් එකකට ගන්න කෝල්ස්වලට වැඩිම මිනිත්තු ගාණක් දෙන්නෙ කවුද?
හච් එකේනං මිනිත්තු 250ක් පුලුවන්
හච් එකේනං මිනිත්තු 250ක් පුලුවන්
The Hutch Super 340 offers 750 on-net minutes, 250 any-net minutes, a 1000 any-net SMS quota and 1GB data that can be used anytime, valid over 30 days. Any prepaid 078/072 customer can activate this package by reloading Rs. 340 or simply dialling *340#.
Last edited: