dialog mobile anynet package.

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මොබිටෙල් prepaid මේ පැකේජ් එක දුන්නා විතරයි ඩයලොග් එකට ගූ ගිහින් 😆😆😆

    ------
    Reload Rs.369, to get 1000 minutes of talk time, 1000 SMS & 2 GB

    Mobitel Triple Max Plan​

    ReloadRs.369
    Any network calls & sms250 mins & 250 sms
    On net calls & sms750 mins & 750 sms
    Data bundle2Gb (1Gb any time & 1GB any time 4G only)
    Bundle validity30 days from the activation
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    oka anynet package ekk neweine.
    dialog package eka dakala mobitel ekata nam gu yawi.

    dialog postpaid packs 498ta wada affordable wei.ehema unoth mobitel 350,750 pack 2ta thiyena value ekath nathi wenawa
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    oka anynet package ekk neweine.
    dialog package eka dakala mobitel ekata nam gu yawi.

    dialog postpaid packs 498ta wada affordable wei.ehema unoth mobitel 350,750 pack 2ta thiyena value ekath nathi wenawa
    හොඳ හොඳ පැකේජ් ඉස්සර හට බලා ගන්න පුළුවන්..මොබිටෙල් එකේ දැනටත් anynet pkg තියෙනව 498 ta Aduwen
     
    • Like
    Reactions: Lionzzz

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Mobitel AnyNet 1000 Min / 1000 SMS/ 2GB package ekak thiyenawa Rs.240
    oka official ekk newei.
    apita kamathi numbers ganna ba.
    existing connection ekata gannath ba.

    හොඳ හොඳ පැකේජ් ඉස්සර හට බලා ගන්න පුළුවන්..මොබිටෙල් එකේ දැනටත් anynet pkg තියෙනව 498 ta Aduwen
    350 withrayi official package ekakata thiyenne..eke voice walata yana price ekath, dialog 498 voice minutes walata yana price ekayi samanayi..
    TRC approval eka balala price compare karala balanna.

    dialog postpaid walata thawath price adu wenawa.
    ehema unoth ithin mobitel left
    ------ Post added on Dec 10, 2021 at 11:22 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මේක මචන් හැමෝටම ගන්න බැහැ නේද. රාජ්‍ය සේවකයන්ට විතරයි නේද
    ow.dialog walath mekama denawalu.
    hora krama walin ganna puluwan sellersla margayen.
    habayi oya package eka ganiddi mama uda kiyala thiyena awul tika thiyenawa.
     
    • Love
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,494
    1
    3,510
    113
    Earth
    ඊයෙ ඉදලද කොහෙද මේක තියෙන්නෙ. ලොවෙත් ලග ලගම Number Portability එනවා ඇති, නැත්නම් Dialog ලෝවෙත් ඔයවගේ ගානකට ඔයවගෙ Package එකක් Release කරන්නෙ නෑ.. කමක් නෑ. ලොකු දෙයක්. ඩේටා වලටත් සාදාරනයක් වෙනවනම් තමා හොද.

    Activation : Self Care app / #678#
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මේක මචන් හැමෝටම ගන්න බැහැ නේද. රාජ්‍ය සේවකයන්ට විතරයි නේද
    ගන්න පුළුවන් කියල එකෙක් දාලා තිබ්බේ කළින්මොබිටෙල්
    ඊයෙ ඉදලද කොහෙද මේක තියෙන්නෙ. ලොවෙත් ලග ලගම Number Portability එනවා ඇති, නැත්නම් Dialog ලෝවෙත් ඔයවගේ ගානකට ඔයවගෙ Package එකක් Release කරන්නෙ නෑ.. කමක් නෑ. ලොකු දෙයක්. ඩේටා වලටත් සාදාරනයක් වෙනවනම් තමා හොද.

    Activation : Self Care app / #678#
    Talk time free dunnama unge income eka data walin thama..
    ඩේට වලින් ගසා කෑම තව කාලයක් තියෙයි.
    දැන් කොල්ලයි බල්ලයි හැම එකාම ෆෝන් එකේ fb / yt තමා දවස ගෙවන්නේ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Number portability ආවම ඩයලොග් එකට සෑහෙන ආදායමක් අඩු කරගන්න වෙනවා කස්ටමර්ස්ලා තියාගන්න නම්. අනිවා තව හොඳ ප්ලෑන්ස් එනව ඉස්සරහ මාස 4ක් 5ක් ඇතුලත හැම නෙට්වර්ක් එකකින්ම. පෝස්ට්පේඩ් වලට වෙන පැකේජ් නැතුව ඕක විතරක් දුන්න නම් වාසියි.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Number portability ආවම ඩයලොග් එකට සෑහෙන ආදායමක් අඩු කරගන්න වෙනවා කස්ටමර්ස්ලා තියාගන්න නම්. අනිවා තව හොඳ ප්ලෑන්ස් එනව ඉස්සරහ මාස 4ක් 5ක් ඇතුලත හැම නෙට්වර්ක් එකකින්ම. පෝස්ට්පේඩ් වලට වෙන පැකේජ් නැතුව ඕක විතරක් දුන්න නම් වාසියි.
    postpaid package meeta wada laaba wei.

    ගන්න පුළුවන් කියල එකෙක් දාලා තිබ්බේ කළින්මොබිටෙල්

    Talk time free dunnama unge income eka data walin thama..
    ඩේට වලින් ගසා කෑම තව කාලයක් තියෙයි.
    දැන් කොල්ලයි බල්ලයි හැම එකාම ෆෝන් එකේ fb / yt තමා දවස ගෙවන්නේ
    ganna puluwan 2000,2500 wage wenawa.
    existing number ekata ganna ba.
    mobitel postpaid ,dialog postpaid 2ma use karala thiyena aya dannawa oya 2n hoda features godak thiyenne mona network ekeda kiyala.

    prepaid services for postpaid, loyalty offers,data packs activate karana eka gana tikk hoyala balanna.
    eka network ekaka postpaid walata adu salakili
    ------ Post added on Dec 11, 2021 at 11:12 AM
     
    Last edited:

    DL Sanjeewa

    Junior member
  • Dec 12, 2018
    86
    14
    8
    Dialog Any net package

    * Rs.498 (with tax)
    * Dialog to any network 1000 minutes.
    * 1.5GB Anytime data.
    * can activate via direct reload, my dialog app, #678#2#1#
    * available for postpaid as an addon.
    * valid for 30 days.

    Approximately 1 minute = Rs. 0.4
    apita kamathi number eka ganna puuvanda
     
    • Like
    Reactions: Kavindu1221