මොබිටෙල් අන්තර්ජාලය භාවිතා නොකරන්න, Mobitel යනු වංචනික ආයතනයකි.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපි නන් ලන්කාබෙල්

    මාස 2කට පාරක් වගෙ කෙල්ලෙක් කතා කරල අහගන කනෙක්ශන් එක ගැන ගැටලුවක් තියනවද කියල.

    මම කියනව අමුතු ගැටලු නෑ, වෙනද වගෙම ස්ලොව් කියල.

    ඒකිත් හිනා වෙනව, මාත් හිනා වෙනව.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    අපි නන් ලන්කාබෙල්

    මාස 2කට පාරක් වගෙ කෙල්ලෙක් කතා කරල අහගන කනෙක්ශන් එක ගැන ගැටලුවක් තියනවද කියල.

    මම කියනව අමුතු ගැටලු නෑ, වෙනද වගෙම ස්ලොව් කියල.

    ඒකිත් හිනා වෙනව, මාත් හිනා වෙනව.
    ලංකාබෙල් හොඳයි, මමත් එකපාරක් ගන්න බැලුවා ගෙදෙට්ට ඇවිත් සිග්නල බලලා තමයි රව්ටරේ හරි සිම් එක දෙන්නේ. මොබිටෙල් කැර්‍යො කී පෝන් ඒකින් ටීවී පැකෙජ් ඇක්ටිව් කරන්න දීලා ගාණ කඩා ගන්නවා. අවුට් Door Unit දෙන්නෙන්ත් නෑ, ඕ.ටි.ටි එකක් දෙන්නෙත් නෑ.

    යූ ටියුබ් සුමානෙට 150/= පැකෙජ් එක දැම්මට ඇඩ් වලට වෙනම කපනවා.

    mokkada ban me seen eka? what adds ?
    යූ ටියුබ් පැකේජ් එක දැම්මට ඇයි යන ඇඩ් වලට අපේ ඩේටා වලින් කපනවා ඩේඉටා ඉවර උනාම කිලෝ බයිට් එකකට සත 50 ගාණේ කැපෙනවා ඇඩ් එක HD කොලිටි ගියොත් කීයක් කැපෙනවද?
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,461
    2,090
    113
    Movitel postpaid nan mahama karumayak thamai. Un rate nethi ewa active karanawa. Upahara walata oya game eka denawa sehenna. Life insurance kiyalath kapanawa. Mobitel eken danneth nalu kawuda insurance provider, policy eka mokada kiyala ahuwama.
     
    • Like
    Reactions: Solo Rider

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Movitel postpaid nan mahama karumayak thamai. Un rate nethi ewa active karanawa. Upahara walata oya game eka denawa sehenna. Life insurance kiyalath kapanawa. Mobitel eken danneth nalu kawuda insurance provider, policy eka mokada kiyala ahuwama.
    මචං අපේ තාත්තා මොබිටෙල් එකෙන් ලියුමක් ලියලා ඇහුවා ඉස්සර කැපුනු M-insurance කියන එක නැවැත්තුවේ ඇයි කියලා, ඒකට තාම උත්තරයක් නෑ, ලඟදි ආයේ SMS එකක් එවලා තිබුනා රු 50 ට මාසෙට ඉන්සූරන්ස් එකක් දෙනවා රෙගිස්ටර් වෙන්න කියලා.
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මේකේ දෙන්නේ Samsing M01S එක. පෝන් එකක් ගන්න ඕනේ නෑ නේ සිම් 2කකින් ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්න බැරිනන්.
    ------ Post added on Jul 29, 2021 at 8:48 AM

    ඉතින් උපහාර පැකේජ් එක අරන් සිම් 2කකින් ඉන්ටෙර්නෙට් යන්න පුළුවන් ෆෝන් එකක් පිටින් ගන්නකෝ ඉවරනේ
     
    • Like
    Reactions: Solo Rider

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    lanka Bell ekak 5 years withara use karanawa, aulak ne
    dialog thamai phone connection eka use kale, bill eka 2500- 3000 athara, 50 min any net, 250 m D2D, data 3Gb
    mobitel connection 2k gata 500 min any net each, 4 gb data both M2M and land lines 1000, total charges around 800/ bill eka welawata gewwoth 7 GB hambuwenawa
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    • මොබිටෙල් එකට මම දාපු ඊමේල් 2කටම පිලිතුරු නෑ.
    Wait."mail" isn't instant.
    • එක මාසෙක බිල 2600/= ඇවිල්ලා (කෝල් නැතුව).
    Typical. Pay ur bill.
    • පරීක්ෂා කරන්න ඇක්ටිවේට් කරපු Netflix 1490/= එක අයින් කරලා නෑ.
    Who given u test package?
    • සිග්නල් අඩු නිසා අවුට් Door ඉල්ලුවට දෙන්නේ නෑ.
    It's a Mobile network. Not FWA
    • යූ ටියුබ් සුමානෙට 150/= පැකෙජ් එක දැම්මට ඇඩ් වලට වෙනම කපනවා.
    It's normally happen.
    • තාත්තගේ උපහාර පෝන් එකට 1ක සිම් එකයි දාන්න පුලුවන්, මොකද මොබිටෙල් සිම් වර්ග 2ක් (TDD/FDD) දෙන්නේ නෑ.
    No such sims in any network.
    • වයසක මිනිස්සුන්ගේ පෝන් වලින් APN අසයින් කරන්නේ නැතුව ඉන්ටෙර්නෙට් වලට මුදල් අයකරලා තියනවා.
    🤣🤣🤣 Monada bn kiyanne?
    • ටී. වී එකේ ඇඩ් දාලා කස්ටර්මස්ලව රවට්ටනවා. ලංකාව ලෝක ශේණිගත කිරීම් 120 ගණන්වල වල ඉන්නේ Mobile Internet අතිං.
    Source?
    Uba uda dala thiyena reason nam ithin ube mistakes wage.
    🙂🙂🙂

    Conclusion -
    Aptitude test need to be conducted before issuing internet connection. 🤐
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Wait."mail" isn't instant.

    Typical. Pay ur bill.

    Who given u test package?

    It's a Mobile network. Not FWA

    It's normally happen.

    No such sims in any network.

    🤣🤣🤣 Monada bn kiyanne?

    Source?

    🙂🙂🙂

    Conclusion -
    Aptitude test need to be conducted before issuing internet connection. 🤐
    පුකේ ඇඟිල්ල ගහගෙන තැම්බෙන අලයෙක් කාලා බුදියගනි💀👽
    Source:- https://elakiri.com/threads/ලංකාවෙයි-ඉරාකෙයි-internet-speed.1990175/
     
    • Haha
    Reactions: Solo Rider

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    පුකේ ඇඟිල්ල ගහගෙන තැම්බෙන අලයෙක් කාලා බුදියගනි💀👽
    Source:- https://elakiri.com/threads/ලංකාවෙයි-ඉරාකෙයි-internet-speed.1990175/
    Be calm machan🙂 U need to consider all factors, not only speed. for ex:

    1. Per user data consumption
    2. User density per area
    3. Cost per unit of consumption
    3. Available spectrum capacity

    These things can't be easily wipe away. It's not easy to overcome them machan. 🙂
     
    • Like
    Reactions: NRTG and Solo Rider