අපි නන් ලන්කාබෙල්
මාස 2කට පාරක් වගෙ කෙල්ලෙක් කතා කරල අහගන කනෙක්ශන් එක ගැන ගැටලුවක් තියනවද කියල.
මම කියනව අමුතු ගැටලු නෑ, වෙනද වගෙම ස්ලොව් කියල.
ඒකිත් හිනා වෙනව, මාත් හිනා වෙනව.