මොබිටෙල් උපහාර

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මොබිටෙල් උපහාර

    මචංලා කාගේ ලග හරි තියනවද මොබිටෙල් උපහාර සිම් එකක් බිල ගෙවා ගන්න බැරි වුන. තියනව නම් කියපල්ලකෝ... මම ගානක් දීලා ගන්නම්. ඩයලොග් බ්ලාස්ටර් එකක් හරි කමක් නෑ... ලොකු උදව්වක්..
     
    • Like
    Reactions: samithasd