Questions Mobitel Sim reactive

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    මගේ mobitel සිම් එක deactivated වෙලා මචංලා .මට ඒක active කරගන්න ඕනෑ .ඒකට මම letter එකක් දැම්මා.ඒත් මගේ Sign වැරදියි කියලා කියනවා.මම රට ඉන්න නිසා මට ගිහිල්ලා කර ගන්න විදියක් නැහැ. මේකේ Mobitel එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවාද.. ලොකු උදව්වක්
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    මගේ mobitel සිම් එක deactivated වෙලා මචංලා .මට ඒක active කරගන්න ඕනෑ .ඒකට මම letter එකක් දැම්මා.ඒත් මගේ Sign වැරදියි කියලා කියනවා.මම රට ඉන්න නිසා මට ගිහිල්ලා කර ගන්න විදියක් නැහැ. මේකේ Mobitel එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවාද.. ලොකු උදව්වක්
    Mehe inna oya danna kenk arcade ekata yawala overthe phone kara ganna puluwan .uba calls / sms yawapu numbers mathaka nam wede lesi.
     
    • Like
    Reactions: asknrk

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මොබිටෙල් එකට කෝල් කරාම පුළුවන් වැඩේ කරගන්න.

    රට එන්න යාළුවෙක්ගෙත් ඔහොම මොබිටෙල් නම්බර් එක ඩිස්කනෙක්ට් වෙලා එයාට කෝල් කරන්න බැරි නිසා මට කිව්වා බලන්න කියලා.

    ඊට පස්සේ මම මොබිටෙල් එකට කෝල් කරලා අර රට එන්නේ යාළුවාගේ අයිඩී කාඩ් විස්තර එහෙම කිව්වම ඒ වෙලේම ඔන්ලයින් සිම් එක ඇක්ටිව් කරා.

    ඔයාගේ ලංකාවේ ඉන්න කවුරුහරි හිතවතෙක්ට ඔය නම්බර් එකයි ID විස්තරයි දීලා කතා කරන්න කියන්න.

    නැත්තං ඒ ටික මෙතන දාන්න අපි කතා කරලා වැඩේ කරලා දෙන්නං
     
    Ehama katha karla tami kale .eth dan letter ekkak unge portal Ekata upload karnna thiyanwa , eta pase 1hr athule un reply kala sign mismatch kiyla. enna kiyla outlet Ekata enna kiyla.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    Ehama katha karla tami kale .eth dan letter ekkak unge portal Ekata upload karnna thiyanwa , eta pase 1hr athule un reply kala sign mismatch kiyla. enna kiyla outlet Ekata enna kiyla.
    මගේ යාළුවාගේ වැඩේදි නං එහෙම ලියුමක් අප්ලෝඩ් කරන්න කියලා කිව්වේ නෑ අසංක කරුණාපාල මාමා