සිම් එක prepaid කරගන්න පුලුවන් ද බන්. ආච්චිගේ නමට අරන් තියෙන්නේ. අච්චි නම් දැන් නැති වෙලා
kukkubaba98 Well-known member Feb 16, 2021 2,881 4,007 113 Mar 12, 2023 #1 සිම් එක prepaid කරගන්න පුලුවන් ද බන්. ආච්චිගේ නමට අරන් තියෙන්නේ. අච්චි නම් දැන් නැති වෙලා Reactions: manjulabw
SinhaRuba Well-known member May 4, 2012 1,093 463 113 Matara Mar 12, 2023 #2 mama danata awrudu 4kata kalin wage ahuwama nam wenas karanna ba kiyala kiwwa
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Mar 12, 2023 #4 kukkubaba98 said: සිම් එක prepaid කරගන්න පුලුවන් ද බන්. ආච්චිගේ නමට අරන් තියෙන්නේ. අච්චි නම් දැන් නැති වෙලා Click to expand... mokatada yako owa thiyan inne. prepaid karala 1000 package eka daganin
kukkubaba98 said: සිම් එක prepaid කරගන්න පුලුවන් ද බන්. ආච්චිගේ නමට අරන් තියෙන්නේ. අච්චි නම් දැන් නැති වෙලා Click to expand... mokatada yako owa thiyan inne. prepaid karala 1000 package eka daganin
maticat Well-known member Jul 24, 2010 1,766 1,423 113 Mar 12, 2023 #6 ලියුමක් දීලා මරණ සහතිකේ දීලා ප්‍රීපේඩ් නං කරගත්තා අවුරුදු බරගානක් පාවිච්චිකරපු අංකේ ඕන නිසා, උපහාර ලොවෙත් දැන් තේරුමක් නෑ
ලියුමක් දීලා මරණ සහතිකේ දීලා ප්‍රීපේඩ් නං කරගත්තා අවුරුදු බරගානක් පාවිච්චිකරපු අංකේ ඕන නිසා, උපහාර ලොවෙත් දැන් තේරුමක් නෑ
kukkubaba98 Well-known member Feb 16, 2021 2,881 4,007 113 Mar 12, 2023 #7 manjulabw said: mokatada yako owa thiyan inne. prepaid karala 1000 package eka daganin Click to expand... Eka thamai bola ahanne
manjulabw said: mokatada yako owa thiyan inne. prepaid karala 1000 package eka daganin Click to expand... Eka thamai bola ahanne
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Mar 12, 2023 #8 kukkubaba98 said: Eka thamai bola ahanne Click to expand... dan mobitel prepaid addon thiyenawa labai. postpaid ganna epa hidden chargers arawa mewa wadi. condition wadi. mamat epama wela tibba unlimited outgoing package eka ain kala. Dialog gatta.
kukkubaba98 said: Eka thamai bola ahanne Click to expand... dan mobitel prepaid addon thiyenawa labai. postpaid ganna epa hidden chargers arawa mewa wadi. condition wadi. mamat epama wela tibba unlimited outgoing package eka ain kala. Dialog gatta.