මොබිටෙල් එකේ වැඩ කරන කොල්ලෙක් ඉන්නවද ?

Nov 3, 2012
131
95
0
මොබිටෙල් එකේ වැඩ කරන කොල්ලෙක් ඉන්නවද ?

මොබිටෙල් එකේ වැඩ කරන කොල්ලෙක් ඉන්නවා නම් මට කියන්න plz ..
මට මොබිටෙල් number එකක් ගැන විස්තරයක් දැනගන්න ඕන ..

මොබිටෙල් number එකකින් මට call කරලා මරණ තර්ජනය කරා . :no:
මට number එක කාගේද කියල දැනගන්න ඕන .
කවුරු හරි උදවු කරන්න . උබලටත් මේ වගේ දෙයක් උනොත් අන්ත අසරණ වෙනවා නේ ... :no:

help me කොල්ලනේ ..... :(
 
Nov 3, 2012
131
95
0
yakow aathal ekak nam tamai mobitel ekata deela hoyanne..
policiyata kiyapan...

එක තමයි බන් මටත් දැන ගන්න ඕන .
කොහේ එකෙක් ද ? මොකක් ද නම ? වයස කියක් වගේ වෙන එකෙක් ද කියල .. :no:
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගූ ගල්;14654085 said:
    එක තමයි බන් මටත් දැන ගන්න ඕන .
    කොහේ එකෙක් ද ? මොකක් ද නම ? වයස කියක් වගේ වෙන එකෙක් ද කියල .. :no:
    kokatath complain ekak daapan..siraawta kiyanne..:D
    passe aathal ekak nam ayin karanna puluwan ne..;)
     
    Nov 3, 2012
    131
    95
    0
    police ... go der

    kokatath complain ekak daapan..siraawta kiyanne..:D
    passe aathal ekak nam ayin karanna puluwan ne..;)

    මේක සමහර විට මගේ යාලු පොන්නයන්ගේ වැඩක් ද දන්නේ නැහැ .
    එහෙම උනොත් නමෙන් හරි වයසෙන් හරි හිතා ගන්න පුළුවන් නේ .

    එක සැරේටම පොලිසි යන්න බෑ නේ මචං . :no:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගූ ගල්;14654100 said:
    මේක සමහර විට මගේ යාලු පොන්නයන්ගේ වැඩක් ද දන්නේ නැහැ .
    එහෙම උනොත් නමෙන් හරි වයසෙන් හරි හිතා ගන්න පුළුවන් නේ .

    එක සැරේටම පොලිසි යන්න බෑ නේ මචං . :no:
    hmm hmm..:dull:
    oka serious ganne natuwa inna epa..;)
    anit eka ubata maha moda yaluwone inne...:dull:
     
    Nov 3, 2012
    131
    95
    0
    hmm hmm..:dull:
    oka serious ganne natuwa inna epa..;)
    anit eka ubata maha moda yaluwone inne...:dull:

    නැහැ බං මම කරන අනුමානයක් විතරයි .
    කවුද දන්නේ බිලා ආතල් එකක් ගන්න හැදුවද කියල .
    පොන්න කම තමයි :no: