මොබිටෙල් කෑෂ් බොනැන්සා ඇදුනෙ කාටද
මචංලා කවුද ඉන්නෙ මොබිටෙල් කෑෂ් බොනැන්සා තෑගි ඇදිච්ච එවුන්.ඊයෙ අපේ අයියට කෝල් එකක් ඇවිල්ල කෑෂ් බොනැන්සා දිනුම් ඇදීමේ ආයතනයෙන් කියල.දිනුමක් ඇදිලලු.මේක ඇවිල්ල තියන්නෙ මොබිටෙල් එකෙන් නෙමෙයි.ඒ කතා කරපු එවුන් කියල තියන්නෙ බොමිටෙල් එකේ අය මේකට සම්බන්ධ නෑ ඒක නිසා ඒ අය මේගැන විස්තර දෙන්නෙ නෑ ඒක නිසා බෑන්ක් එකවුන්ට් නම්බර් එකක් සහ අයිඩී එකේ කොපියක් ඉල්ලුවලු.කතාකරපු කෙනාගෙ කියල ඩීටේල් වගයක් එහෙමත් දීල තියෙනවා. ඊට පස්සෙ මොබිටෙල් එකෙන් ඇහුවාම කිව්වලු ඒව ව්‍යාජ ඇමතුම්.එහෙම දිනුමක් තියෙනවානම් මොබිටෙල් කස්ටමර් කෙයා නම්බර් එකෙන් තමයි කතා කරන්නෙ කිව්වලු.මොකක්ද බන් මේ අපබ්‍රන්සෙ.මෙහෙම කෝල් ආපු එවුන් ඉන්නවද

. ube Id eke wisthara danaganna
a mokakda seen eka poddk kiyanhko .