මොබිටෙල්, ඩයලොග්ට දාන නෝන්ඩිය

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Oya labbo 444 package ekata keliya.

    Den yt balanna laba package nehe.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අහුවෙන්න එපා. දෙගොල්ලෝ කතා වෙලා රණ්ඩු වෙන්නේ. යාළු වේලා ඉන්නවට වඩා රණ්ඩු වෙන එක දෙගොල්ලොන්ටම වාසියි.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,337
    8,335
    113
    Galaha
    මොඩිටෙල් වැඩියෙන් දුන්නට package active කරපු ගමන් speed අඩු කරනවනෙ. dialog ඒ කැරි වැඩේ කරන්නෙ නෑ, මම දැන් අවුරුදු 20කට වැඩී mobitel සිම් එකක් පාවිච්චි කරන්නෙ. අප්පිරිය වෙලා තියෙන්නෙ උන්ගෙ මගුල්. මේ ලඟදි හදිස්සියකට රීලෝඩ් එකක් දැම්ම අතේ තිබ්බ මාරු සල්ලි ඉතුරුවෙච්ච ටිකකින් රුපියල් 70ක්. ඒ කරල තව වැඩ ටිකක් තිබ්බ ඒ ටිකත් කරල කෝල් එකක් ගන්න බලනකොට රීලෝඩ් එක ඇවිල්ල නෑ. ආපහු අර රීලෝඩ් එක දාපු කඩේ එකාට කීවාම ඌ කියනව රුපියල් 72ට පැකේජ් එකක් තියෙනවා ඒක කියල හිතල සල්ලි යන්නෙ නෑ කියලා. ආපහු රුපියල් 30ක් දීලා රීලෝඩ් එක දාගත්තෙ. වෙන සිම් වල normal රීලෝඩ් එකක්ද package එකක්ද කියල අහනවනෙ hutch වගේ එහෙමනම්. මුන්ගෙ එහෙම තෝරන්න බෑ පකේ සිසිටම්. ආය ගෙදරදි mobitel hotspot වලින් internet use කරන්න බැලුවාම package එක active කරාම ඉන්ටර්නෙට් ස්ලෝ කරනව active කරන්න කලින් පට්ට ස්පීඩ්. ගූම ජරාවක් මොබිටෙල් කියන්නෙ.

    PS > තව ඒ මදිවට මගේ *247# ගහල හදිස්සියට ලෝන් එකක් ගත්තාම රුපියල් 250ක් එනව loan එක. ඒකට රුපියල් 40ක් වෙනම ගෙවන්ඩත් ඕන. සේරම එතකොට 290යි. ඕක මම කීව customer care කතා කරලා මොකටද හදිස්සියට රුපියල් 250ක් ඒක රුපියල් 50ක් කරගන්න බැරිද කියල. ඒකටත් මොකක්ද වටෙ අයන කතාවක් කියල කෝඩ් එකක් දුන්න 50ක් ඕන්නම් ඒක ඩයල් කරන්න කියල. ඒත් ඒකත් වැඩ නෑ. මුන් කරන්නෙ අපිව සූරන් කන්න 250ක් ලෝන් දෙනව ඒකරලා service fee එක 40ක් කපාගන්නවා. දැන් මම පොඩි බටන් ෆෝන් එකක් අරන් ඒකට සිම් එක දාල තියෙන්නෙ. ගූ ජරාව දන්න එකෙක්ට මොබිටෙල්නම් ගන්න කියන්නෙ නෑ මම.
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,122
    113
    Volte enable nethuwa ati ube
    Enable තිබ්බේ. ඒත් මොබිටෙල් හච් හුත්තවල් සේරම එකයි ඩයලොග් වගේ නෑ. ආය ලංකාවට ආවම බලන්න ඔනේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo
    මොඩිටෙල් වැඩියෙන් දුන්නට package active කරපු ගමන් speed අඩු කරනවනෙ. dialog ඒ කැරි වැඩේ කරන්නෙ නෑ, මම දැන් අවුරුදු 20කට වැඩී mobitel සිම් එකක් පාවිච්චි කරන්නෙ. අප්පිරිය වෙලා තියෙන්නෙ උන්ගෙ මගුල්. මේ ලඟදි හදිස්සියකට රීලෝඩ් එකක් දැම්ම අතේ තිබ්බ මාරු සල්ලි ඉතුරුවෙච්ච ටිකකින් රුපියල් 70ක්. ඒ කරල තව වැඩ ටිකක් තිබ්බ ඒ ටිකත් කරල කෝල් එකක් ගන්න බලනකොට රීලෝඩ් එක ඇවිල්ල නෑ. ආපහු අර රීලෝඩ් එක දාපු කඩේ එකාට කීවාම ඌ කියනව රුපියල් 72ට පැකේජ් එකක් තියෙනවා ඒක කියල හිතල සල්ලි යන්නෙ නෑ කියලා. ආපහු රුපියල් 30ක් දීලා රීලෝඩ් එක දාගත්තෙ. වෙන සිම් වල normal රීලෝඩ් එකක්ද package එකක්ද කියල අහනවනෙ hutch වගේ එහෙමනම්. මුන්ගෙ එහෙම තෝරන්න බෑ පකේ සිසිටම්. ආය ගෙදරදි mobitel hotspot වලින් internet use කරන්න බැලුවාම package එක active කරාම ඉන්ටර්නෙට් ස්ලෝ කරනව active කරන්න කලින් පට්ට ස්පීඩ්. ගූම ජරාවක් මොබිටෙල් කියන්නෙ.

    PS > තව ඒ මදිවට මගේ *247# ගහල හදිස්සියට ලෝන් එකක් ගත්තාම රුපියල් 250ක් එනව loan එක. ඒකට රුපියල් 40ක් වෙනම ගෙවන්ඩත් ඕන. සේරම එතකොට 290යි. ඕක මම කීව customer care කතා කරලා මොකටද හදිස්සියට රුපියල් 250ක් ඒක රුපියල් 50ක් කරගන්න බැරිද කියල. ඒකටත් මොකක්ද වටෙ අයන කතාවක් කියල කෝඩ් එකක් දුන්න 50ක් ඕන්නම් ඒක ඩයල් කරන්න කියල. ඒත් ඒකත් වැඩ නෑ. මුන් කරන්නෙ අපිව සූරන් කන්න 250ක් ලෝන් දෙනව ඒකරලා service fee එක 40ක් කපාගන්නවා. දැන් මම පොඩි බටන් ෆෝන් එකක් අරන් ඒකට සිම් එක දාල තියෙන්නෙ. ගූ ජරාව දන්න එකෙක්ට මොබිටෙල්නම් ගන්න කියන්නෙ නෑ මම.
    මේක attac :(
     
    • Like
    Reactions: max_pain

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    මගේ ඔය දෙකම තියෙනවා, මොබිටෙල් ලබ්බේ data කොච්චර තිබ්බත් පට්ට ස්ලෝව්. මොබිටෙල් එක office phone එක.කොළඹ ඉඳන් නුවර train එකේ එන ගමන් එක දවසක් හදිසි Teams මීටින්ග් එකකට join වෙන්න ගිහින් අන්තිමේදී dialog එකෙන් mobitel connection eka thiyena office phone ekata, hotspot දීල තමා වැඩේ ගොඩ දා ගත්තේ. මේ කඩුගන්නාව කන්ද හරියේ හෙම නෙවෙයි කොළඹ ගම්පහ අතර
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,415
    113
    මොබිටෙල් ට හොද කියන එකෙක් හොයාගන්න නෑනේ, MNP දුන්නොත් මොබිටෙල් එකට හැදිගෑවෙන වැඩක් වෙන්නේ :ROFLMAO:
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    222
    187
    43
    ඉස්සර මොබිටෙල් කියන්නේ QOS, pricing balanced විදියට තියාගෙන ආපු ISP කෙනෙක්.(2020-21ට කලින්)ඩයලොග්-මොබිටෙල් හොඳ තරඟයක් තිබ්බා. දැන් මොබිටෙල් network quality එක ගැන බලන්නෙම නෑ. හුච් වගේ low budget සීන් එකෙන් ඉන්නේ දැන්. ඇත්තම තරගෙ තියෙන්නේ මොබිටෙල්-හුච් අතර. ඩයලොග් ඕව දැන් ගනන් ගන්නෙ නෑ.