මොබිටෙල් බූරූවාගේ 2012 හෙළුව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොබිටෙල් බූරූවාගේ 2012 හෙළුව

    මොබිටෙල් බූරූවාගේ 2012 හෙළුව
    මොබිටෙල් ල දෙනවලු රුපියල් 2012 කට 8GB මාස හයකට. සිම් එකට රුපියල් 100ක් ඩොන්ගලයකට රුපියල් 2490 ක්. ඔක්කොම 4602 වෙනවා.
    1 ඩොන්ගලයක් තියන් එකෙක්ට නම් 8GB ගන්න 4602 ගෙවන්න වෙනවා ඒකියන්නේ 1 GB වලට 575 ගෙවන්න ඕනේ.
    2 ඩොන්ගලයක් නැති එකෙක්ට කොහොමත් ගන්න වෙන නිසා ඌට 8GB ගන්න යන්නේ 2112 1GB වලට 250ක් විතර .
    ඕන එකෙක් දන්නවා මුන්ගේ නෙට් කරත්තයක් වගේ කියලා.
    මට airtell වලින් 1GB ගන්න පුලුවන් 247 කට වගේ . ඉතින් උඹලට කියන්නේ මුන්ගේ ගූ කන්නෙක්ශන් එක ගන්න එපාය කියලයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම එයාර්ටෙල් පාවිච්චි කරන්නෙ බං.. ඒකත් මෙලෝ රහක් නෑ.. පට්ට ස්ලෝව්.. ටිකක් හරි ස්පීඩ් වෙන්නේ රෑ දොළහෙන් පස්සෙ.. :no::no:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: මාස 6ට 8GB වැඩියි.., :shocked: හොඳටම වැඩියි..

    :rofl: වසරේ මොබිටෙල් විහිළු තමයි ඕවා.. :lol: තව ඇඩ් පවා දානව ලැජ්ජ නැතුව. :rolleyes: හිඟන Mobile broadband ලංකාවෙ නම්.
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    api nam etisalat thamayi..
    1801968477.png
     
    Last edited: