මොකද බන් සිංහල බැරිද?ඕක ගෙවන්න එපා දිඅලොග් උන්ලිමිටෙඩ් හෝ දිඅලොග් ප්රෙපිඩ් හාර්ය් ඓර්ටෙල් උන්ලිමිටෙඩ් යන්න

man danata dialog ekata eka eka sim eken 20kw age sim 3kin polu thiyala yaluwange identy walin hehe ehema nh bn z ah mobitel ekata pollak thiyenwa 11 ka ammage identy eken thiyapu eka hheheathada me kathawa?![]()

උඹලා පොලු තිබ්බහම උඹගේ අයි.ඩී නම්බර් එක බ්ලැක් ලිස්ට් කරනවා! බැංකු ණයක් ඉල්ලුවහම ලැබෙන්නෙ නැහැ!



පොල්ලක් තියලා ට්‍රයි කරපන් සුවර් නැත්තම්. එක පාරක් නම ඒකට ඇඩ් කලාම උඹලා කෝටියක් ගෙව්වත් නම ආයෙත් අයින් කරන් නැහැ.me kathawa athakda boruwakda?
අහලා තියෙන විදියට නම් බැංකුවකින් ණයක් ගන්න ගියාම කෙලවෙනවා ඔය බිල් වලට පොලු තියලා තිබ්බොත්![]()
බිල් එක කොහේද?pissuda ban..... yako 70000 bill ekak tiyenava gevanna tama gevve ne.. but bank loan ganna puluvan...bank loan and bill payments atara kisi sambanda tavayak ne
උඹලා පොලු තිබ්බහම උඹගේ අයි.ඩී නම්බර් එක බ්ලැක් ලිස්ට් කරනවා! බැංකු ණයක් ඉල්ලුවහම ලැබෙන්නෙ නැහැ!


මෙක බොරුවක් බන්

එහෙම කරන්න අපි නිතියෙන් බැදිලත් නැ...




pissuda ban..... yako 70000 bill ekak tiyenava gevanna tama gevve ne.. but bank loan ganna puluvan...bank loan and bill payments atara kisi sambanda tavayak ne



නැහැ මචන් මම සම්පත් බැංකුවේ වැඩ කරන්නෙ! ණය මුදලක් පාස් කරන්න කලින් අපි බ්ලැක්ලිස්ට් එක චෙක් කරනවා.මෙ කතාව මමත් හොයලා බැලුවා.මෙක බොරුවක් බන්
එහෙම කරන්න අපි නිතියෙන් බැදිලත් නැ...
uba mobitel 1e ekekwathda?![]()
