

මචන් මම යුස් කරන්නෙ 5GB මොබිටෙල් ඩෙටා කනෙක්ශන් 1ක්

.අපේ මල්ලියා මම නැතිදවස් වල ගොඩක් ඩවුන්ලෝඩ් කරලා

.ගිය මාසේ බිල 3500ක් වෙලා.මම එ සිම් 1 අයින් කරලා අලුත් සිම් 1ක් ගත්තා.දැන් මෙ මාසේ බිල ඇවිත් 5000ක්(giya masei me mase rental 1yi).මුන් මෙක ඩිස්කනෙක්ට් කරන්නෙ නැති වෙයිද මචන්ල? 

මම නොගෙවා හිටියොත් මුන් නඩු දායිද මචන්ලා.මට මෙක ගෙවන්නම වෙයිද?


"බැංකුවකින් ණයක් ගන්න ගියාම කෙලවෙනවා ඔය බිල් වලට පොලු තියලා තිබ්බොත්"කියලා තියනවා මෙ තෙඩ් 1එ එකෙක් එ කතාව ඇත්තද මචන්ලා?
balana hamoma bump 1k hari dhala yanna


Last edited:
baya wena epa



aye umba mobitel eken connection aragena iwarai naththan.. thiyena widiyata gewapan tika tika. deposit ekath thiyenawane 1500/- k oke.. 1500/- adu karala gewahan 
