ඇත්තද බන් ඕකුන් 1MB කියන්නෙ 1000KB කියල හදනව කියන්නෙ. සම්මත ක්‍රමේට නෙමෙයිලු හදන්නෙ. සම්මතක්‍රමේට නම් 4Mbps කියන්නෙ 512KBps වෙන්න එපැයි.4 Mbps = 0.5 MB/s
ඇත්තද බන් ඕකුන් 1MB කියන්නෙ 1000KB කියල හදනව කියන්නෙ. සම්මත ක්‍රමේට නෙමෙයිලු හදන්නෙ. සම්මතක්‍රමේට නම් 4Mbps කියන්නෙ 512KBps වෙන්න එපැයි.4 Mbps = 0.5 MB/s
terune naa? uba kiyala tibe dawas 30 ta max 45gb dene kiyalane.
but 24hours dawas 30 ma dwnload karoth 300gb dwnload karanna puluwan.
ah telegram scn eken da uba kiwe? kawuda bn itin telegram eken dwnload karanne. tawa ona taram direct links tiyene ganna
netflix / youtube/ steam tama itin. normal mage 200gb per month yanawa owa tika + normal browsing total. january nam 330gb gihin. game tikak dwnld kara loku ewanathnam 170-200 tama

bump
ටොරෙන්ට් Download කරාන්නේ නෑ මන් නම් ජිවිතේට ෆිල්ම එකක් මන් බලලා නෑ Pc එකෙන් කවදා වත් , ගේම් වත් ගන්නේ නෑUmbala wage ewun nisa thamai lankawa me wage thiyenne hamadama
1 Mbps walinn mona streaming da bn ???![]()
tg ghinn awath mata 2 gb wage ghinnTelegram walata witarai limit eka mention karala tiyenne.
Attatama telegram wala dawasata 1.5 GB use karanna taram monada karanna puluwan?

ISPla customers Ekka Patta tharahinda koheda inne...
- Torrent usage is blocked.
- Telegram usage will be limited to a daily cap of 1.5GB. Afterwards telegram will be blocked
- Network speeds may vary based on the site congestion.
- Any misusers detected in the network will be subjected to be throttled or discontinue after consulting the TRCSL
![]()
![]()
![]()
![]()
![]()
![]()